අමෙරිකාවෙන් ලංකාවට සල්ලි එවන්න විදිහක්

meex

Well-known member
  • Jun 20, 2021
    1,017
    952
    113
    හරි විදිහට ලංකාවට සල්ලි ටිකක් ගෙන්න ගන්න easy විදිහක් කියන්නකෝ..

    Routing no ananmanan nathuwa.
     

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,360
    2,228
    113
    හරි විදිහට ලංකාවට සල්ලි ටිකක් ගෙන්න ගන්න easy විදිහක් කියන්නකෝ..

    Routing no ananmanan nathuwa.

    keeyakda?
     

    meex

    Well-known member
  • Jun 20, 2021
    1,017
    952
    113
    අපේ bank system එක හරහා තමයි ගේන්න බලන්නේ මචන්.. නැත්තන් අපිටමයි කෙලවෙන්නේ.. $500ක් වගේ පොඩි ගානක්..
    WISE kiyanne paypal wage ekakda?
     
    • Like
    Reactions: Any.key

    Martin

    Well-known member
  • Aug 15, 2006
    747
    578
    93
    You can deposit to the USD account in Sampath and will give you Rupees without any charge according to the bank rate. Bank will charge USD 05.
     

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,782
    2,802
    113
    අපේ bank system එක හරහා තමයි ගේන්න බලන්නේ මචන්.. නැත්තන් අපිටමයි කෙලවෙන්නේ.. $500ක් වගේ පොඩි ගානක්..
    WISE kiyanne paypal wage ekakda?
    WISE eka legal. Central Bank accepted. Eken transfer karanna puluwan.
     
    • Like
    Reactions: SK29