ලංකාවට Crypto Payments අරගන්න

steffu

Member
Jan 4, 2009
24
4
3
දැනට බදු ගෙවන මිනිස්සු ටිකත් ඔය එක එක කතා කිය කිය බදු නොගෙව හිටියනම් ආණ්ඩුවෙ ඉස්කෝලවලින් අවුරුදු 13ක් ලමයින්ට දෙන නිදහස් අද්‍යාපනය කොහෙන්ද, ආණ්ඩුවෙ විශ්ව විද්‍යාල වලින් දෙන නිදහස් අද්‍යාපනය කොහෙන්ද, ආණ්ඩුවෙ ඉස්පිරිතාලවලින් නොමිලේ දෙන වෛයිද්‍ය පහසුකම් කොහෙන්ද, ප්‍රවාහනය සදහා පාරවල්, දුම්රිය රේල්පාරවල් ඒවායෙ නඩත්තු කටයුතු මේව කොහෙන්ද, ආපදා අවස්තාවල්දී දෙන සේවාවන් කොහෙන්ද. බදු නොගෙව ඉන්න නිදහසට කාරනා කිය කිය ඉන්න ගොඩ දෙනෙක්, මිනිස්සුන්ගෙ බදු සල්ලි වලින් රජයෙන් දෙන මොනම හෝ සේවාවක් හෝ පහසුකමක් ජීවිතේ එක්වතාවක් හරි බුක්ති විදපු මිනිස්සු. ඒ විදල තියෙන්නත් අර බදු ගෙවපු මිනිස්සු ටික ගෙව්ව ඒ බදු සල්ලි වලින් තමයි.

දේශපාලකයොන්ට හොරු හොරු කිව්වට, ඉන්න මිනිස්සුත් වැඩිපිරිසක් හොරුනෙ. බලන්නෙම පුලුවන් හැමවෙලාවෙම වන්ගුවක් ගහන්න. වන්ගු ගහන්න ඕන කෙනා ඒ වන්ගුව ගහන එක සාධාරණීකරනය කරන්න හදාගත්තු කතා ගොඩයි. දේශපාලකයො හැදෙන්න කලින් රටේ මිනිස්සු හරියට හැදෙන්න එපැයි. මිනිස්සු හැම දාමත් වැරදි පාරෙ යද්දි රටක හරි දේශපාලකයො හැදෙයිද, රටක් හැදෙයිද. අනුන් හදන්න කලින් තමන් හැදෙන්න එපැයි.


මචං බදු ගෙවන්න අපි කැමතියි, රටට අපේ මිනිස්සුන්ට මොකක් හරි වෙනව නම්. අපි ගෙවන්නෙ හොරු හොරකම් කරපු ඒවට.
ළමයින්ට ඉස්කෝල වල හරියට උගන්නනවනම් ටියුශන් යන්න ඕන නැහැ, ගොඩක් ඩොක්ටස්ල රට ගියා පඩි මදි කියල, ඉස්පිරිතාල වල බෙහෙත් නැහැ පිටින් ගේන්න කියනවා, පාරවල් හරියට හදන්නේ නැහැ, බස් එකක් ට්‍රේන් එකක් වෙලාවට නහැ. කෑම වලට, පොත් වලට, බෙහෙත් වලට එහෙමත් බදු ගහල අන්තිමට වැඩක් වෙලා නැහැ නේද?
අපි ඉන්න රටේ, අපෙනුත් ටැක්ස් ගන්නවා. ඒත් අපි පිට රටක ඉදන් වැඩ කරනවනම් අපි ඉන්න රටට විතරයි ටැක්ස් ගෙවන්න ඕන.
අපි මෙ දවසට පැය 20ක් වගේ වැඩ කරල මේ රටවල් වල සල්ලි හම්බ කරන්නෙ. අපේ ලංකවෙ ඉන්න මිනිස්සුන්ට සල්ලි යවන්න බැහ. ටැක්ස් ගන්නවා.
මාත් ලංකාවෙ ඉන්න කාලේ හොද IT කම්පැනි එකක වැඩ කලේ, ඒත් මෙහේ කම්පැනි වලට ගැහුව ටැක්ස් + පවර් කට් එක්ක අපේ කම්පැනි ලංකාවේන් වෙන රට වලට අරගෙන ගියා, ඒවත් එක්ක අපිටත් ලංකාවෙන් යන්න උනා. ටැක්ස් ගත්තට කමක් නැහැ මොකක් හරි බෙනිෆිට් එකක් තියනවනම්, මිනිස්සුන්ට නිකන් කන්න අස්වැසුම දෙන්න, ආන්ඩුවට චන්ද හදාගන්න අපි ටැක්ස් ගෙවන්න ඕනද?

අපි හදන්න ඉස්සෙර පාලකයො හැදෙන්න ඕන. කෝ දැන් ආපු අය හොරු ඇල්ලුවද? පාලිමන්ට් එකේ වියදම් අඩු කරාද? ඒව හැදුන දවසට මමත් ටැක්ස් ගෙවන්නම්. මමත් ඔක්කොම පේමන්ට්ස් ගන්නෙ ක්‍රිප්ටෝ වලින් නැත්නම් අහු වෙන නිසා.
 

wpmanoj

Well-known member
  • Nov 18, 2010
    2,671
    6,440
    113
    බයිනෑන්ස් ඒකවුන්ට් ඒකක් පටන් අරන් ඒ්කට ලංකාවේ බෑංක් ඒකවුන්ට් ඒකක් දාන්න.
    ලැබෙන ක්රිප්ටො බයිනෑන්ස් වොලට් ඒකට ට්‍රාන්සර් කරන්න.
    ඊට පස්සේ p2p වලින් ඒ් ටික සෙල් කරල රුපියල් කර ගන්න. වයිදමක් නැති තරම්. කිසිම රජයකට වත් හ‌ොයන්නත් බෑ
     
    • Haha
    Reactions: dimuth7766

    dimuth7766

    Member
    Jun 10, 2025
    10
    1
    3
    P2P karanna epa. bank akata track wenawa. recently mage bank aken call karala ahuwa me salli monawada kiyala

    dubai resident nam banking system aken ewanna tax free ne lankawa
    ------ Post added on Oct 31, 2025 at 6:19 PM
     

    saradasanayaka

    Junior member
  • Feb 8, 2020
    33
    17
    8
    P2P karanna epa. bank akata track wenawa. recently mage bank aken call karala ahuwa me salli monawada kiyala

    dubai resident nam banking system aken ewanna tax free ne lankawa
    ------ Post added on Oct 31, 2025 at 6:19 PM

    Mama Dubai resident. Ammata salli damme beheth ganna. Tax file ekak open karanna kiyala letter ekak awith.
     

    dimuth7766

    Member
    Jun 10, 2025
    10
    1
    3
    tax file open kala ta gewanna ona na machan. mageth tax file tiyanawa. man tax consultant kanake ta kiyala yearly submit karanawa. lankawen eliya 6 month walata wada innewa nam tax category akata enna na.
     

    saradasanayaka

    Junior member
  • Feb 8, 2020
    33
    17
    8
    tax file open kala ta gewanna ona na machan. mageth tax file tiyanawa. man tax consultant kanake ta kiyala yearly submit karanawa. lankawen eliya 6 month walata wada innewa nam tax category akata enna na.

    Bro after 1'800'000 LKR Tax gahanawa kiyala ne tax consultant kiwe.
     

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,671
    6,440
    113
    P2P karanna epa. bank akata track wenawa. recently mage bank aken call karala ahuwa me salli monawada kiyala

    dubai resident nam banking system aken ewanna tax free ne lankawa
    ------ Post added on Oct 31, 2025 at 6:19 PM
    මම හැම මාසයකම ඩ‌ොලර් 1000+ ගන්නවා මෙච්චර කාලයකට කිසිම දෙයක් වෙලා නම් නෑ. අවුරුදු ආසන්නව 5 ක්.
     

    dimuth7766

    Member
    Jun 10, 2025
    10
    1
    3
    1761921539382.png

    This is what my agent told me
     

    kitsooftlk

    Well-known member
  • Mar 11, 2011
    516
    347
    63
    Home
    kitsooftlk.blogspot.com
    මම දැනට ඩුබායි ඉන්න ගමන් ෆ්‍රීලාන්ස් වැඩ කරන්නේ, මට සල්ලි ලංකාවට එවාගන්න පොඩි ප්‍රශ්නයක් තියනවා, මට ගොඩක් වෙලාවට පේමන්ට් හමු වෙන්නේ Bitcoin, Etherium, Solana වගේ ක්‍රිප්ටො පේමන්ට්ස්. මගේ තියන ක්‍රිප්ටෝ පේමන්ට්ස් උන්ඩියල් විදියට අරගන්න service ලංකාවේ තියනවද? සමහර වෙනත් රටවල් වලනම් මේක කරනවා. මේ ගැන විස්තර දන්න කෙනෙක් ඉන්නවනම් මට pm එකක් දානවද?

    අපිට wise හරි revolut හරි ලංකාවේ ඉදන් account එකක් හදාගෙන ඒකට සල්ලි ගෙන්න ගන්න පුළුවන්ද?

    මට මේ ටික කරල දෙන්න පුලුවන් කෙනෙක් ඉන්නවනම් මට pm එකක් දානවද?
    P2P send karanna. Binance or bybit walin puluwan
     

    nash95

    Well-known member
  • Apr 30, 2018
    4,110
    1,614
    113
    p2p ena salli bank ekata enakota bank ekata declare karanna onada? mokakda kiyanne ethakota
     

    saradasanayaka

    Junior member
  • Feb 8, 2020
    33
    17
    8
    මට පිළියමක් හම්බුනා. 1'000'000 AED දවසට අඩුම fee එකට මාරු ක‍රන්න පුලුවන්. උදව් ඔන අය මට PM කරන්න.