අමෝර්....අමෝර්....දුන්නැයින් දුන් නෑ මෙහෙම****

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,566
    10,358
    113
    44
    Living in an Atom
    547378613_122133354860919702_2041570719734461287_n.jpg

    ඉස්සර ලංකාවේ නීතිය අනුව හිටපු ජනාධිපතිවරයෙකුට ධූර කාලය තුල සිදු කල කිසිම වැරැද්දකට ධූර කාලය අවසන් වූ පසු නඩු පවරන්න බෑ.ඒකට තමයි ජනාධිපති මුක්තිය කියන්නේ. රනිල් 2015 බලයට ඇවිල්ලා ගෙනාපු 20 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් ඒක ඉවත් කරනවා.ඒ නිසාම මේ ආංඩුවට පුලුවන් වුනා රනිල්ට නඩු දාන්න.

    ඒ වගේම සාපරාධි අපහාස නීතිය ඉවත් කරනවා.තොරතුරු දැන ගැනීමේ පනත ගේනවා.ස්වාධීන කොමිෂන් සභා ඇති කරනවා.ඒ මගින් ඉස්සර පාලාතේ මන්ත්‍රීට පවා තිබුන පොලිස් නිලධාරීන් මාරු කිරීමේ බලය පවා අහෝසි වෙලා පොලිස් ස්ථානාධිපතිට කොන්ද කෙලින් තියන් වැඩ කරන්න පුලුවන් වෙනවා.

    මේවා තමයි රටක ප්‍රජාතන්ත්‍රවාදී ඉදිරි ගමන සඳහා නියම රාජ්‍යතාන්ත්‍රිකයන් ගන්න තීරණ.

    හැබැයි මේවගේ ඒවගෙන් බයි මනසට ආමන්ත්‍රණය කරන්න බෑ. උදාහරණයක් ලෙස මේ ආන්ඩුව දැන් පොලිස් කොමිසම යටතේ තිබුන පොලිස් නිලධාරීන් මාරු කිරීමේ බලය පොලිස්පතිට පවරලා.මේවා මේ උගත් මිනිස්සූ අවුරුදු ගනන් සටන් කරලා දිනා ගත්ත ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්.ඒවා තමයි මේ අහිමි වෙන්නේ.ඒකෙ බරපතළ කම බයි මනසට තේරුම් ගන්න බෑ බයි මනසට තේරෙන භාෂාව තමයි හිටපු ජනාධිපති හිමිකම් අහිමි කරලා රජයට අවුරුද්දකට රුපියල් කෝටි නවයක් ඉතිරි කිරීම😂 ලංකාවේ ආර්ථිකයේ මුළු වටිනාකම රුපියල් කෝටි ලකෂ විසි හතරක්. පාර්ලිමේන්තුව දවසක් රැස් වෙන්න කෝටි පහක් යනවා. දවසක් හොඳේ අවුරුද්දක් නෙවෙයි 😃.

    ඉතින් අවුරුද්දකටම හිටපු නායකයන් වෙනුවෙන් වියදම් කරපු මේ කෝටි නවය නවත්තපු එක නෙවෙයි අවුල,මේකෙන් ලංකාවේ ආර්ථිකය මාර බරකින් නිදහස් වුනා කියලා හිතන එවුන්😂

    අමෝර්....අමෝර්....දුන්නැයින් දුන් නෑ මෙහෙම ජන්දයක් 😂 දීපු ජන්දෙ වටිනා කම නිමක් නෑ.
     
    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,831
    2,399
    113
    ඉතින් කෝටි 9 පොඩි ගානක් නම් කැමති උන් ගෙන් හරි පක්ශ සාමාජිකයන්ගෙන් හරි account එක්කට එකතු කරගෙන දීපල්ලකො.අපිට පුකේ අමාරුව නෑ කම්බ හොරු ටිකක රජයේ සල්ලි වලින් නඩත්තු කරන්ඩ.
     
    samruka

    Well-known member
  • Jul 6, 2007
    2,924
    524
    113
    Sri Lanka

    Maintaining families cost money. Look at England
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    ඉතින් කෝටි 9 පොඩි ගානක් නම් කැමති උන් ගෙන් හරි පක්ශ සාමාජිකයන්ගෙන් හරි account එක්කට එකතු කරගෙන දීපල්ලකො.අපිට පුකේ අමාරුව නෑ කම්බ හොරු ටිකක රජයේ සල්ලි වලින් නඩත්තු කරන්ඩ.

    pakatada unwa nadatthu karanne
    ------ Post added on Sep 12, 2025 at 6:31 PM

    547214880_812149054495758_6901768357289061060_n.jpg
     
    • Like
    Reactions: KOTA NIHAL

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    අනේ ඔය පකයලා අවු 70 ගානක් ආන්ඩු කරලා අන්තිමට උඹලට පෝලිම් වල ලැගලා, පිටරට කක්කුස්සි හෝදලා හිගාකන තරමේ සුපිරි රටක් හැදුවනෙ. නාකි⁣යො හැදුව පකේ පජාතන්තවාදෙ කාපන්.

    තාමත් උන්ගෙ දංකඩ කන එවුන් ඉන්න එකනෙ වැඩේ...
     
    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    547378613_122133354860919702_2041570719734461287_n.jpg
    ඉස්සර ලංකාවේ නීතිය අනුව හිටපු ජනාධිපතිවරයෙකුට ධූර කාලය තුල සිදු කල කිසිම වැරැද්දකට ධූර කාලය අවසන් වූ පසු නඩු පවරන්න බෑ.ඒකට තමයි ජනාධිපති මුක්තිය කියන්නේ. රනිල් 2015 බලයට ඇවිල්ලා ගෙනාපු 20 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් ඒක ඉවත් කරනවා.ඒ නිසාම මේ ආංඩුවට පුලුවන් වුනා රනිල්ට නඩු දාන්න.
    ඕක තමයි කියන්නෙ මකුලුවා දවසක උගේම දැලේ🕷️🕸️ පැටලෙන්නවා කියලා.
     
    Last edited:

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,582
    6,351
    113
    547378613_122133354860919702_2041570719734461287_n.jpg

    ඉස්සර ලංකාවේ නීතිය අනුව හිටපු ජනාධිපතිවරයෙකුට ධූර කාලය තුල සිදු කල කිසිම වැරැද්දකට ධූර කාලය අවසන් වූ පසු නඩු පවරන්න බෑ.ඒකට තමයි ජනාධිපති මුක්තිය කියන්නේ. රනිල් 2015 බලයට ඇවිල්ලා ගෙනාපු 20 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් ඒක ඉවත් කරනවා.ඒ නිසාම මේ ආංඩුවට පුලුවන් වුනා රනිල්ට නඩු දාන්න.

    ඒ වගේම සාපරාධි අපහාස නීතිය ඉවත් කරනවා.තොරතුරු දැන ගැනීමේ පනත ගේනවා.ස්වාධීන කොමිෂන් සභා ඇති කරනවා.ඒ මගින් ඉස්සර පාලාතේ මන්ත්‍රීට පවා තිබුන පොලිස් නිලධාරීන් මාරු කිරීමේ බලය පවා අහෝසි වෙලා පොලිස් ස්ථානාධිපතිට කොන්ද කෙලින් තියන් වැඩ කරන්න පුලුවන් වෙනවා.

    මේවා තමයි රටක ප්‍රජාතන්ත්‍රවාදී ඉදිරි ගමන සඳහා නියම රාජ්‍යතාන්ත්‍රිකයන් ගන්න තීරණ.

    හැබැයි මේවගේ ඒවගෙන් බයි මනසට ආමන්ත්‍රණය කරන්න බෑ. උදාහරණයක් ලෙස මේ ආන්ඩුව දැන් පොලිස් කොමිසම යටතේ තිබුන පොලිස් නිලධාරීන් මාරු කිරීමේ බලය පොලිස්පතිට පවරලා.මේවා මේ උගත් මිනිස්සූ අවුරුදු ගනන් සටන් කරලා දිනා ගත්ත ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්.ඒවා තමයි මේ අහිමි වෙන්නේ.ඒකෙ බරපතළ කම බයි මනසට තේරුම් ගන්න බෑ බයි මනසට තේරෙන භාෂාව තමයි හිටපු ජනාධිපති හිමිකම් අහිමි කරලා රජයට අවුරුද්දකට රුපියල් කෝටි නවයක් ඉතිරි කිරීම😂 ලංකාවේ ආර්ථිකයේ මුළු වටිනාකම රුපියල් කෝටි ලකෂ විසි හතරක්. පාර්ලිමේන්තුව දවසක් රැස් වෙන්න කෝටි පහක් යනවා. දවසක් හොඳේ අවුරුද්දක් නෙවෙයි 😃.

    ඉතින් අවුරුද්දකටම හිටපු නායකයන් වෙනුවෙන් වියදම් කරපු මේ කෝටි නවය නවත්තපු එක නෙවෙයි අවුල,මේකෙන් ලංකාවේ ආර්ථිකය මාර බරකින් නිදහස් වුනා කියලා හිතන එවුන්😂

    අමෝර්....අමෝර්....දුන්නැයින් දුන් නෑ මෙහෙම ජන්දයක් 😂 දීපු ජන්දෙ වටිනා කම නිමක් නෑ.
    Jeppo rata kaala ivara venne