අමෝ අමෝ ඤුඥවි තලේ ඉදන් දුර අහපල්ලකෝ

kasun_kbp

Well-known member
  • May 12, 2015
    18,297
    1
    59,379
    113
    Kaduwela
    flat-earth-funny-memes-12-5b323dd23e9cb.jpg
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,377
    13,285
    113
    33
    ෆින්ලන්ඩ්
    අඩේ ඕස්ට්‍රේලියාවට වඩා ඉරට ළඟයි නේ. 3500km කියන්නේ පට්ට ම ළඟයි නේ.

    එක්කෝ අපි ඉන්නේ මූ ඉන්නේ පෘථිවියේ නෙමේ, නැත්තම් මූ ඉන්නේ අපි ඉන්න පෘතුවියේ නෙමේ.

    ඕකයි කියන්නේ හරි හමන් මනෝ චිකිතක රෝහල් පද්ධතියක් නැති එකේ අඩුව තමා ලංකාවට තදින්ම බලපෑවේ.
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,587
    6,352
    113

    බලපන් ඉතින් රජයේ විශ්ව විද්‍යාල උපාධිධාරියෙක් නිවේදකයාගෙ පුටුව පිටිපස්සේ හන්ගල තියෙන්නේ... මූ අනිවා අරගලේට යන්න ඇති
     

    Martin

    Well-known member
  • Aug 15, 2006
    747
    578
    93
    මුංව වැඩිය කරළියට ගේන්න එපා යකෝ ලංකාවේ උන් මූව අල්ලලා බලෙන් ජනාධිපති කරන්නත් බැරි නෑ
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    අඩේ ඕස්ට්‍රේලියාවට වඩා ඉරට ළඟයි නේ. 3500km කියන්නේ පට්ට ම ළඟයි නේ.

    එක්කෝ අපි ඉන්නේ මූ ඉන්නේ පෘථිවියේ නෙමේ, නැත්තම් මූ ඉන්නේ අපි ඉන්න පෘතුවියේ නෙමේ.

    ඕකයි කියන්නේ හරි හමන් මනෝ චිකිතක රෝහල් පද්ධතියක් නැති එකේ අඩුව තමා ලංකාවට තදින්ම බලපෑවේ.
    ඕස්ට්‍රේලියාවට වඩා ඉර ළඟයි තමයි.

    අපිට ඉර තියෙන්නෙ පේන දුරින්. ඒත් ඕස්ට්‍රේලියාව පේන්නෙ නෑනෙ.
     

    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    මූ මීදුම දවසක worlds end ගියොත් ලංකාවත් රොටියක් වෙන ඒවා නෑ කියයි. මළගෙවල් වලට රෙන්ට් එකට ගන්න බැරිද මේ මහත්තයව