ඕස්ට්‍රේලියාවට වඩා ඉර ළඟයි තමයි.අඩේ ඕස්ට්‍රේලියාවට වඩා ඉරට ළඟයි නේ. 3500km කියන්නේ පට්ට ම ළඟයි නේ.
එක්කෝ අපි ඉන්නේ මූ ඉන්නේ පෘථිවියේ නෙමේ, නැත්තම් මූ ඉන්නේ අපි ඉන්න පෘතුවියේ නෙමේ.
ඕකයි කියන්නේ හරි හමන් මනෝ චිකිතක රෝහල් පද්ධතියක් නැති එකේ අඩුව තමා ලංකාවට තදින්ම බලපෑවේ.