අමෝ අමෝ හමාස් පිග්ස් බේකින්

John Dutton

Well-known member
  • Feb 11, 2023
    2,231
    2,985
    113
    පිස්සුද බන් ? මැරෙන්නේ අහිංසක මිනිස්සු ඊශ්‍රායල් වලත් 700 ට වඩා මැරිලා .දෙපැත්තේම ඉන්නේ ත්‍රස්තවාදියෝ
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    මොන රටේ උනත් මොන ආගමක උනත් මැරෙන්නේ මිනිස්සු නම් ඒක විහිළුවට ගන්න බෑ බං. විශේෂයෙන් අපි වගේ අවුරුදු ගානක් යුද්දෙකින් බැටකාපු රටක උන්ට තවත් රටක යුද්දයක් එන්ජෝයි කරන්න බෑ.
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    මොන රටේ උනත් මොන ආගමක උනත් මැරෙන්නේ මිනිස්සු නම් ඒක විහිළුවට ගන්න බෑ බං. විශේෂයෙන් අපි වගේ අවුරුදු ගානක් යුද්දෙකින් බැටකාපු රටක උන්ට තවත් රටක යුද්දයක් එන්ජෝයි කරන්න බෑ.
    යුද්ධය ක් තිබ්බ කොහොමද කොහෙද
    අඩේ අරගල හිපාටුවන්ට ඒක මතක් වෙලා..... උම්මමමම
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,569
    86,857
    113
    ආශ්චර්යමත් රටක
    මේක ෆේක්.... මියුසික් වීඩියෝ එකකින් උස්සපු video ඒකක්

    පුස් ඇට පොන්නප්පු බලේට කෑදර කමට තමන්ගෙ ගේ ගිනි තිව්වම අඬාගෙන ගිහින් අරගලකාරයන්ට සාප කරලා පුස් ඇටයව පිනාධිපති කරපු බයියො මියුසාක් වීඩියෝ එකකටත් ඇන්දුනා කිව්වම පුදුම වෙන්න එපා 😹😹😹
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    ඔන්න යුද්ද
    මෙච්චරක් කල් උබල යුද්ද කියල අර ජෝකරයගෙයි කටිං යුද්ද කරන එකෙක්ගෙයි මෙව්වා එකක් නේ රිවීව් කලේ
     
    • Like
    Reactions: hasithayad

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,587
    72,784
    113
    මාලඹේ
    පුස් ඇට පොන්නප්පු බලේට කෑදර කමට තමන්ගෙ ගේ ගිනි තිව්වම අඬාගෙන ගිහින් අරගලකාරයන්ට සාප කරලා පුස් ඇටයව පිනාධිපති කරපු බයියො මියුසාක් වීඩියෝ එකකටත් ඇන්දුනා කිව්වම පුදුම වෙන්න එපා 😹😹😹
    පච අනුර ජනපති වෙනකම් බලාගෙන ඉඳපු මම 😛
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    කිරියේ ගුපි සිපයියෝ හමාස් නානලට කෝචෝක් කලාට , හාමුමහත්තය නං එහෙම නැ