ටියුෂන් පන්තිවල අමතක නොවන මතකයක් තිබ්බා..ආස හිතුනා අකුරු කරන්න..
ඒදා කොහාට හරි බිසි දවසක්..ඒලි වෙනකන් කෑගහනවා..මමත් උදේම නැගිටලා බැරැන්ඩි සර් ගේ ඒකවුන්ට්ස් පන්ති යන්න ලැහැස්ති වුනා. බැරැන්ඩි සර් අමු මූලග්ගිනි කාරයා. ඒ් නිසා වෙලාව නම් තප්පර කට්ටයි විනාඩි කට්ටයි. ඒකට සෙට් වෙන වෙලාවටම තමයි පන්තියේ ඉන්න ඔන
ඒදා දුන්නු ගෙදර වැඩ ටිකක් කරගෙන පන්තියට ආවා. ටියුෂන් පන්ති ග්රූප් ක්ලාස් ඒකක්. බොරු ෂෝ තමයි.. පොෂ් කෙල්ලෝ ඒමටයි ..අතරින් පතර ඉන්නවා..සියුමැලි ළදුන්, මටසිලිටුකම උපරිමයි. සෑර් ඈත ඉදන්ම ඇවිත් ස්ටේජ් ඒකට ලෑන්ඩ් කලා. මෙන්න ඒකපාරටම මේ යකා ,ගෙදර වැඩ චෙක් කරන්න ගත්තා . මම නම් කරා..කරපු නැති උන් ඒමටයි..මෙන්න මේ යකා ටිපර් වුනා..උදේ දහයට විතර ඇති .
මම මේ පන්තිය නවත්තනවා..මට තොපිලා ඔන නැහැ..කියලා කෑ ගහලා බැන්නා..විනාඩි 10ක් ඒක දිගට බනිනවා..හරියට තොදලිනා වගෙයි.
පස්සේ මේ යකා..කිව්වා..මම මේ පන්තිය නවත්තනවා..මාසෙට අදාල ෆීස් ඔෆීස් ඒකෙන් ඉල්ලගන්න කිව්වා..වැඩේ සීරියස් වගේ ...අපි වට වුනා , හරියට නිකන් ඒලුවන් කන්නයි මම ආවේ වගේ ෂීන් ඒකක්.. සර් මැද අපි වටේට...ඒ් ඉදගනත් මේ යකා අපිට බනිනවා. ඇස් රතු වෙලා..අසාමාන්‍යයි. කොහොම වුනත් මේ ජර මර අස්සේ..තඩි බතල කෙල්ලෙක් ඒ් මැදින් ඇවිත් මහරජ කන්සා ඒකේ ඉන්නේ ඇතා දණ ගහනවා වගේ නැමිලා .සර්ට වැන්දා..
අපට ඉතින් මල් වීදුරු...අප්පට සිරි මේ මොකෝ යකෝ....මේ ගැනි අඩ අඩ සමාව ඉල්ලනවා...අනේ සර් අපිට සමා වෙලා ආපහු ක්ලාස් ඒකට පියනගන්න..පියනගන්න..
බැරැන්ඩි සර් ..මෙහෙම .ඇගිල් උරුක් කරති ඒවෙලේම. හෙතෙම පපුව ඉස්සරහට ගෙන කියපි.
යකෝ ගොන් ආතල් දෙන්නැතුව අන්න අරහෙට පල......
---
අමෝ අමෝ ...හීනාව නවත්තගන්න බැරුව සිටි අවස්ථාව අදටත් සිහිවෙති.
අඩේ දෙනෝ දාහක් බලන් ඉදපි..මේ යකා ආපහු කියපි.

මම ඒකිගේ මූන දකින දකින සැරේට අර යකා කියපු ඒක මතක් වෙනවා යකූ ..