අඹතලේ 9:00 PM

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    අඹතලේ ඩැම් ඒක ගෙහින් (කැඩිලා) කියල යාලුවෙක් කියුවා.... පොඩ්ඩක් බලපල්ලා ....
    ලග පාත කස්ටිය පොඩ්ඩක් උප්ඩට් කරන්න....කතාව ඇත්තද කියල....


    ................................................................
    New Update

    කිසිම අව්ලක් නැලු....

    වැඩේ කොන්ෆිර්ම් කොරන්න තමයි නුලක් දැම්මේ.... කට කතා කියල නිකං ඉන්න බෑ නේ බං....

    මතක නේ සුනමි....:(:(:(:(
     
    Last edited:

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    ඇත්තද බන්
    ඒ පැත්තේ කවුරුවත් නැද්ද

    වැඩේ කොන්ෆිර්ම් කොරන්න තමයි නුලක් දැම්මේ.... කට කතා කියල නිකං ඉන්න බෑ නේ බං.... මතක නේ සුනමි....
     

    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    කැලණි ග‍ඟේ වේලි කැඩීයාමේ අවදානමක් නෑ
    May 19, 2016 05:06 pm
    Bookmark and Share


    කැලණි ගඟ ආශ්‍රිත වේලි කැඩීයාමේ අවදානමක් නොමැති බව කොළඹ කලාප භාර වාරිමාර්ග අධ්‍යක්ෂ ජී.කේ පත්මකීර්ති මහතා පවසයි.

    ඔහු පවසන්නේ කැලණි ගඟේ කොළඹ ආශ්‍රිත ඉවුරු සහ වේලි කැඩී යාමේ අවදානමක් පවතින බවට ඇතැම් පිරිස් සාවද්‍ය ප්‍රචාර පතුරවමින් සිටින බවයි.

    අද පැවැති මාධ්‍ය හමුවකට සහභාගීවෙමින් ජී.කේ පත්මකීර්ති මහතා මේ බව කියා සිටියේය.

    එහිදී තවදුරටත් අදහස් දැක්වූ පත්මකීර්ති මහතා සඳහන් කළේ කැළණි ගඟේ ඉවුරු කැඩීයාමේ අවදානම් පවතින ස්ථාන සදහා වැලි කොට්ට දැමීමට පියවර ගෙන ඇති බවයි.

    adaderana
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    වැඩේ කොන්ෆිර්ම් කොරන්න තමයි නුලක් දැම්මේ.... කට කතා කියල නිකං ඉන්න බෑ නේ බං.... මතක නේ සුනමි....


    එක තමයි සූදානම කෝකටත් හොඳයි.
    දෙයක් වුන් පස්සේ අනේ අපොයි කියන්නේ නැතුව
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මත් ඔය පෑත්තෙ ඉදන් දැන් ආවෙ එහෙම එකක් ආරන්චි උනේ නැනෙ