කවුද එන්නේ, මාත් එක්ක අඹ කන්න.......වැඩිය හපන නරක ලමයි හෙම නොවේ අපි..... )
/ අත තිබ්බොත්...... අත.... කපනවා.....

හ්ම්ම්ම්ම්ම්ම්..උයා එනවඩ මාට් එක්ක අම්බ කන්න
![]()
ඔයා නැතුවට නම් කමක් නෑ... අච්චාරු ටික එවන්නකෝ රසද කියල බලන්න.........


ආපෝ .. මෙන්න අඹ කොට්ටෝරුවෙකුත් ඇවිත්..කොට්ටෝරුවා;16850089 said:මම එන්නම් ඔයත් එක්ක කන්න. මොකෝ කියන්නේ.

දුවන්නයි කිව්වේ මෙතනින් ! 


හ්ම්ම්ම්ම්ම්ම්..ඔයා නැතුවට නම් කමක් නෑ... අච්චාරු ටික එවන්නකෝ රසද කියල බලන්න.........
![]()
