Questions අඹ ගහට වෙලා තියෙන දේ

Misc_User

Active member
  • Jun 9, 2018
    273
    133
    43
    පහළ තියෙන්නෙ අපේ මිදුලෙ තියෙන අඹ ගහේ කොළයක්. ගහ ගොඩක් ලොකු නෑ. ප්‍රධාන අතු දෙකක් තියෙනවා. ඉන් එක් අත්තක, පොඩි අතු වලයි, කොළ වලයි, සමහර කොළ වල නැටි වලයි පහළ පොටෝ එකේ තියෙන විදියේ සුදු පාට ගැටිති තියෙනවා.

    කවුරුහරි දන්න කෙනෙක් කියනවද මේ පරපෝෂිකයෙක්ද, මොකක්ද කියලා?
    අතු, කොළ ඉවත් කිරීමකින් තොරව මේ අත්ත බේර ගන්න විදියක් තියෙනවද?

    ස්තූතියි!

    AJc5JmQ-S-ih83SyZmVfFUzexoX45wFoPB336UvIJT4Uih9_14OudWApY6-2l3bsPuAr1TR7RX_sfg8=w1350-h940
     
    • Sad
    Reactions: NRTG

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,169
    1
    100,963
    113
    34
    Kalutara
    අත්ත කපල ගිණිතියන්න.
    අඩෝ මේ අඹ ගහක ඉන්න දිමියොයි දිමි ගොටුවල ඉන්න උනුයි හැම එකාවම අයින් කරන්න පුලුවන්ද මාලු ඔලුවක් ගහේ එල්ලුවම? උන් මාලු ඔලුවට එනවලු ආවම බෑග් එකකට දාගන්නලු.
     
    • Like
    • Wow
    Reactions: NRTG and PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,696
    113
    Gampaha
    අඩෝ මේ අඹ ගහක ඉන්න දිමියොයි දිමි ගොටුවල ඉන්න උනුයි හැම එකාවම අයින් කරන්න පුලුවන්ද මාලු ඔලුවක් ගහේ එල්ලුවම? උන් මාලු ඔලුවට එනවලු ආවම බෑග් එකකට දාගන්නලු.
    ඔය වගේ සීන් වලට, @wawula @ElaBaba එක්ස්පර්ට්
     

    gpnuwan

    Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    මේක මචං පොඩි සතෙක ඉන්නේ. ඔකව ගහට ගෙනත් දාන්නේ කූඹි. ඔය සතා වැඩිය පැතිරිල නැත්නම් අතින් කඩල අයින් කරපන්... පොඩි ගහක් නම් කූඹි ගහට යන එක වලක්වන්න මොනාහරි බෙතක් ගහපන් නැත්නම් ඔක ගහ පුරා පැතිරෙනව. කූඹි ඔය සතාව ගෙනත් දාන්නේ උගෙන් එන ශ‍්‍රාවය උරාබොන්න ඒක නිසා කූඹි ගහ පුරාවට ඔවුන්ව ගෙනිහින් දානව.
     

    Kelvin0

    Well-known member
  • Sep 5, 2022
    891
    995
    93
    අඩෝ මේ අඹ ගහක ඉන්න දිමියොයි දිමි ගොටුවල ඉන්න උනුයි හැම එකාවම අයින් කරන්න පුලුවන්ද මාලු ඔලුවක් ගහේ එල්ලුවම? උන් මාලු ඔලුවට එනවලු ආවම බෑග් එකකට දාගන්නලු.
    Ithin malu hadanakota oluwak ellala balapan
     
    • Sad
    Reactions: Heshan Daminda

    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,180
    1,771
    113
    Florida wax scale - කොරපොතු කෘමියා ( Piti makuna neme )

    athu kapala dannda pathirila nathanm

     
    • Like
    Reactions: NRTG

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,654
    4,303
    113
    Machan me korapothu kruminge haaniyak.. paan piti wathura diya karala oya than wala gaapan udema. Kumbiyo oya saththunwa kanawa. Kumbiyo thamai okunwa bo karanne. Nokadawa karapan. Wagawe gas godak thiyanawanam anith ewata yanna kalin hodata huurala sudda karala paan piti wathura mixture eka gaapan.
     
    • Wow
    Reactions: NRTG and PHBhagya