අයන් එකේ ඇඳුමක් ඇලිලා..

sira_malli

Member
Feb 26, 2009
2,651
400
0
අයන් එකේ ඇඳුමක් ඇලිලා..

අයන් එකේ ඇඳුමක් ඇලිලා.. :sorry: :sorry:

ඒක නැතිකරගන්නේ කොහොමද ?

හූරන්නත් හොද නැතිලු. උඹලටත් වෙලා තියනවනේ.

මොකද්ද මේකට කරන්නේ ?

එපා වෙලා බන් තියෙන්නේ . රෙද්දක් පෙරෙද්දක් වත් මැදගන්න විදියක් නැහැ. :( :(

Steam_Iron.jpg