අයන් එකේ ඇඳුමක් ඇලිලා..
අයන් එකේ ඇඳුමක් ඇලිලා..

ඒක නැතිකරගන්නේ කොහොමද ?
හූරන්නත් හොද නැතිලු. උඹලටත් වෙලා තියනවනේ.
මොකද්ද මේකට කරන්නේ ?
එපා වෙලා බන් තියෙන්නේ . රෙද්දක් පෙරෙද්දක් වත් මැදගන්න විදියක් නැහැ.

අයන් එකේ ඇඳුමක් ඇලිලා..

ඒක නැතිකරගන්නේ කොහොමද ?
හූරන්නත් හොද නැතිලු. උඹලටත් වෙලා තියනවනේ.
මොකද්ද මේකට කරන්නේ ?
එපා වෙලා බන් තියෙන්නේ . රෙද්දක් පෙරෙද්දක් වත් මැදගන්න විදියක් නැහැ.