අයර්ලන්තය ✍️ 👨‍🎓...

RudeAK

Active member
  • Dec 17, 2018
    96
    68
    28
    Kandy
    අයර්ලන්තය ✍️ 👨‍🎓...

    Higher Studies වලට Ireland යන්න හිතන් ඉන්නවා, දන්න කට්ටිය පොඩ් Help එකක් දෙනවද, IT තමයි කරන්න හිතන් ඉන්නේ.
     

    shilran

    Active member
  • Aug 25, 2007
    547
    118
    43
    41
    panadura
    අයර්ලන්තය මෑත කාලේ හොද ආර්ථිකයක් හැදීගෙන ආපු රටක්. ඉංග්‍රීසි කතා කරනවා නමුත් උන් කතා කරන ඉංග්‍රීසි තේරුම් ගන්න බැහැ. ඕවා තමයි දන්නේ, රට හොදයි. ගියපු කෙනෙක් හිටියොත් වැඩි විස්තර කියයි.