අයවැයෙන් මෝටර් රථ හා වෑන් මිල පහළට

binoj

Well-known member
  • Dec 21, 2007
    3,495
    455
    83
    CA
    මෝටර් රථ හා වෑන් මිල පහළට

    2015 අයවැය මගින් මෝටර් රථ හා වෑන් ආනයනය වෙනුවෙන් පැනවූ නව බදු සංශෝධන හේතුවෙන් මෝටර් රථවල රේගු බදු සියයට 20-25 අතර ප්‍රමාණයකින් සහ වෑන් රථ සඳහා රේගු බදු සියයට 25-65 අතර ප්‍රමාණයකින් අඩුවන බව මුදල් අමාත්‍යංශයේ නියෝජ්‍ය ලේකම්වරයා කියයි.

    මුදල් අමාත්‍යංශයේ නියෝජ්‍ය ලේකම් එස්.ආර්. ආටිගල මහතා අප සමග පැවසුවේ මෙම අයවැය යෝජනාව අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක බවත් මේ නිසා අනිවාර්යෙන්ම මෝටර් රථවල හා වෑන් රථවල මිල අඩුවන බවයි.

    “මෝටර් රථ හා වෑන් රථ ආනයනයේදී තිබූ බදු සියල්ල එකතු කර විශේෂ බද්දක් මෙවර අයවැය මගින් හඳුන්වා දී තිබෙනවා. මේ නිසා, මෙම වාහනවල මිල අනිවාර්යෙන්ම අඩුවෙනවා.“

    යනුවෙන් ආටිගල මහතා කීය.

    මෙම නව බදු සංශෝධනයට අනුව එන්ජින් ධාරිතාවය 1000 ට අඩු මෝටර් රථ ආනයනයේදී තිබූ සියයට 202 ක් වන බදු සියයට 173 දක්වා අඩුකර තිබේ.

    මේ අනුව, කුඩා මෝටර් රථවල ආනයන බදු සියයට 29 කින් පමණ පහළ යනු ඇත.

    වෑන් රථ ගත්විට භාණ්ඩ ප්‍රවාහනය කරන වෑන් රථවල සියයට 175 කට තිබූ බද්ද සියයට 100 ක් දක්වාත් ආසන 13-20 ත් අතර තිබෙන වෑන් රථවල ආනයන බදු සියයට 126 ක සිට සියයට 100 ක් දක්වාත් අඩුකර ඇත.

    Source - http://www.adaderana.lk/biz/breaking-news/
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,560
    22,255
    113
    Gotland
    <1000සිසි කාර් වලට 202% බදු ගහනවද බං ??

    එතකොට >1000සිසි වලට ?
     
    fairleen

    Well-known member
  • Aug 6, 2012
    1,190
    375
    83
    කලින් 200% වෑඩි කලෙත් මෙතුමා ම තමයි....දෑන් සොච්චමක් අඩු කොරලා.....කෝ බන් පහු ගිය දවස් වල මන්තරේ වගෙ දෙනවයි කියාපු සහන.....තනිකරම පුස් වෙඩිල්ලක්.......රජයෙ සේවකයන්ට බොරු බයිලා ගෑහුවට ඈත්තටම වෑඩි වෙලා තියෙන්නෙ රුපියල් 2000 විතර......හෑබෑයි බඩුමිල වෑඩි උනා 10000 විතර..... පෙට්‍රල් රුපියල්5යී විලිලජ්ජයීඊ
     
    sira777

    Member
    Oct 24, 2014
    5
    0
    0
    අනෙ හුකෙ නන් නනෙ වෙඩි කරල 200ක් අඩුකරනව 20ක්,,මෙවාට රවටෙන පොන්නයොත් එන්නවනෙ
     
    cristianoragz

    Active member
  • Jan 12, 2014
    846
    85
    28
    හඳේ
    දැන් අපිට ගන්න කියන්නේ 1000 cc වලට වඩා අඩු car එකක්ද ? මට පු!@#$ත් හිනා ඔයි
     
    prabo22

    Well-known member
  • May 25, 2010
    12,637
    1,577
    113
    2015 අයවැය මගින් මෝටර් රථ හා වෑන් ආනයනය වෙනුවෙන් පැනවූ නව බදු සංශෝධන හේතුවෙන් මෝටර් රථවල රේගු බදු සියයට 20-25 අතර ප්‍රමාණයකින් සහ වෑන් රථ සඳහා රේගු බදු සියයට 25-65 අතර ප්‍රමාණයකින් අඩුවන බව මුදල් අමාත්‍යංශයේ නියෝජ්‍ය ලේකම්වරයා කියයි.

    මුදල් අමාත්‍යංශයේ නියෝජ්‍ය ලේකම් එස්.ආර්. ආටිගල මහතා අප සමග පැවසුවේ මෙම අයවැය යෝජනාව අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක බවත් මේ නිසා අනිවාර්යෙන්ම මෝටර් රථවල හා වෑන් රථවල මිල අඩුවන බවයි.

    “මෝටර් රථ හා වෑන් රථ ආනයනයේදී තිබූ බදු සියල්ල එකතු කර විශේෂ බද්දක් මෙවර අයවැය මගින් හඳුන්වා දී තිබෙනවා. මේ නිසා, මෙම වාහනවල මිල අනිවාර්යෙන්ම අඩුවෙනවා.“

    යනුවෙන් ආටිගල මහතා කීය.

    මෙම නව බදු සංශෝධනයට අනුව එන්ජින් ධාරිතාවය 1000 ට අඩු මෝටර් රථ ආනයනයේදී තිබූ සියයට 202 ක් වන බදු සියයට 173 දක්වා අඩුකර තිබේ.

    මේ අනුව, කුඩා මෝටර් රථවල ආනයන බදු සියයට 29 කින් පමණ පහළ යනු ඇත.

    වෑන් රථ ගත්විට භාණ්ඩ ප්‍රවාහනය කරන වෑන් රථවල සියයට 175 කට තිබූ බද්ද සියයට 100 ක් දක්වාත් ආසන 13-20 ත් අතර තිබෙන වෑන් රථවල ආනයන බදු සියයට 126 ක සිට සියයට 100 ක් දක්වාත් අඩුකර ඇත.

    Source - http://www.adaderana.lk/biz/breaking-news/

    1000cc walata wada adu car monawada ban?