අයවැයෙන් වාහන පර්මිට් අහෝසියි

lpwicrama

Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    හුගක් අය permit කලින්ම විකුණනව නේද ?
    කොහොමත් ඔයා ඩොකා ල එහෙම private clinic දාගෙන නටන නැටිල්ලට එයාලට permit නැති එක අවුලක් වෙන්නේ නැති වෙයි මං හිතන්නේ.:eek:
    අනික් ආණ්ඩු ලොකු තනතුරු දරන අයටත් ඕව ගානක් නැති වෙයි. ඕවා අරන් එයාල කරපු සේවය ?
    දැනටත් රාජ්ය සේවය පට්ට slow නේ :growl:
    කොහොමත් permit තියන අයගේ පඩි සුපිරි නේ ?:nerd:
    දේසපාලුවන්ට permit අහෝසි කරපු එක වටිනවා !
    එතකොට වැඩක් සේවයක් කරන්න ඕනි මිනිස්සු මිසක් හම්බු කරන්න එන උන් අඩු වෙයි

    deshapalakayanta permit nodima gena nam mamath kemathiy. Namuth rajaye sewakayanta labadadun permit eka etharam tax sahana thibune natha. Thawada oba pawasana paridi owunge salary eka etharama wadi natha. A nisa thamai owun permit eka wikunanne. Mokada permit eken genena wahana nadaththu kireemata wathkamak nathi nisa. Boho wita manthriwarunta wyaparikayin wisin supiri wahana laba di atha. Namuth mewani dewal walin sidu wanne igena gath pudgalayin pita ratawal walata yomu wimayi.doctorla pvt clinic kirima asadharana wuwath owunge salary eka pvt company ekaka samanya pudgalayekuge salary ekata samanayi. Namuth owun a bawa nopen wanne anith pudgalayange sinahawata lak wana nisaya. Owun dawase mulu kalayama yodawa karana karyak wuwada anikata penenne putuwaka kisima apahasuwakin thorawa winodhayen gatha karanawa weniya.kanagatuwata karuna nam mewani adahas nisa hondin rajakari karana pudgalayintada sith thewlak athi weemaya
     
    malith789

    Active member
  • Jan 15, 2010
    545
    101
    43
    මචං උඹ රාජ්‍ය සේවය ගැන දන්න තරම තමයි ඔය.
    Executive Grade ආරම්භක වැටුප Rs. 22935/= ඔක්කොම එකතු උනාම වැඩිම උනොත් Rs. 45000/= ක් හම්බ වෙයි.
    මේක සුපරි වැටුපක්ද?
    Permit එක තමයි මචං ඔය රස්සාවෙ වටිනම දේ.
    දැන් ඉතිං මුං මේකටත් කෙලිය
    අවුරැදු 4 ක් කට්ට කාල Degree අරගෙන. Exam Pass වෙලා රාජ්‍ය සේවයට ගිය අයට ඔහොමද සලකන්නෙ?
    පාර්ලිමේන්තුවෙ ඉන්න අයගෙ එක Permit නැති කලාට පව් නෑ
    මොකද උං දැන් ගන්න ඕන හැම රෙද්දම අරං නේ

    correct
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    හුගක් අය permit කලින්ම විකුණනව නේද ?
    කොහොමත් ඔයා ඩොකා ල එහෙම private clinic දාගෙන නටන නැටිල්ලට එයාලට permit නැති එක අවුලක් වෙන්නේ නැති වෙයි මං හිතන්නේ.:eek:
    අනික් ආණ්ඩු ලොකු තනතුරු දරන අයටත් ඕව ගානක් නැති වෙයි. ඕවා අරන් එයාල කරපු සේවය ?
    දැනටත් රාජ්ය සේවය පට්ට slow නේ :growl:
    කොහොමත් permit තියන අයගේ පඩි සුපිරි නේ ?:nerd:
    දේසපාලුවන්ට permit අහෝසි කරපු එක වටිනවා !
    එතකොට වැඩක් සේවයක් කරන්න ඕනි මිනිස්සු මිසක් හම්බු කරන්න එන උන් අඩු වෙයි

    පර්මිට් එකෙන් වාහන ගත්තට වැඩිය කෙරුවෙ විකුනපු එකනේ.ඒක සාදාරන නැහැ. ඕකට කරන්න තිබුනේ පර්මිට් එක එක වතාවකට විතරක් දෙන එක. එතකොට දොස්තරලට විතරක් නමෙයි රටට සේවය කරන හෙදියන්ට, ගුරුවරුන්ට & පිටරට වැඩ කරලා ලංකාවට සල්ලි ඒවාට අයට දෙන්න පුළුවන්.. ඕක අවරුදු 5කට සැරයක් දෙන්න ගිහින් තමයි වන කරගත්තේ.
     
    Last edited:

    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    182
    0
    ගෙදර
    වැඩේ තියෙන්නෙ ලන්කාවෙ දුප්පත් කියන්නෙ අමු හිගන්නො වගේ ආන්ඩුවෙන්ම කියක් හරි දෙනකන් බලන් ඉන්න උන්ට සහ පොහොසතුන් කියන්නෙ මොකක් හරි කරල යන්තන් ගෙයක් හදන් වාහනයක් අරන් පාඩුවෙ ඉන්න හදන එවුන්ට වීමත් ය.:growl:

    සිරා කතාව. මේ රටට වැඩිම සේවයක් කරන මධ්‍යම පාන්තිකයන්ට තමයි හැම එකාලම අරින්නේ. උඩ 1% ට ඔය බදු වලින් ගානක් වත් නෑ.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,908
    1
    58,198
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කාර් පර්මිට් නැති උනා කියල රට අතෑරල යන්නෙ කවුද?
    හැම කෙනෙකුටම සමානව සලකන්න රජයක් පත්කරගන්නෙ. :sorry:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    පර්මිට් එකෙන් වාහන ගත්තට වැඩිය කෙරුවෙ විකුනපු එකනේ.ඒක සාදාරන නැහැ. ඕකට කරන්න තිබුනේ පර්මිට් එක එක වතාවකට විතරක් දෙන එක. එතකොට දොස්තරලට විතරක් නමෙයි රටට සේවය කරන හෙදියන්ට, ගුරුවරුන්ට & පිටරට වැඩ කරලා ලංකාවට සල්ලි ඒවාට අයට දෙන්න පුළුවන්.. ඕක අවරුදු 5කට සැරයක් දෙන්න ගිහින් තමයි වන කරගත්තේ.

    :yes::yes::yes:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    කාර් පර්මිට් නැති උනා කියල රට අතෑරල යන්නෙ කවුද?
    හැම කෙනෙකුටම සමානව සලකන්න රජයක් පත්කරගන්නෙ. :sorry:

    නිදහස් අද්යාපනයෙන් ඉගනගෙන.. ලන්කාවට සේවයක් නොකරන එකනම් කුජීතයි තමා.. :sorry:
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    මචං උඹ රාජ්‍ය සේවය ගැන දන්න තරම තමයි ඔය.
    Executive Grade ආරම්භක වැටුප Rs. 22935/= ඔක්කොම එකතු උනාම වැඩිම උනොත් Rs. 45000/= ක් හම්බ වෙයි.
    මේක සුපරි වැටුපක්ද?
    Permit එක තමයි මචං ඔය රස්සාවෙ වටිනම දේ.
    දැන් ඉතිං මුං මේකටත් කෙලිය
    අවුරැදු 4 ක් කට්ට කාල Degree අරගෙන. Exam Pass වෙලා රාජ්‍ය සේවයට ගිය අයට ඔහොමද සලකන්නෙ?
    පාර්ලිමේන්තුවෙ ඉන්න අයගෙ එක Permit නැති කලාට පව් නෑ
    මොකද උං දැන් ගන්න ඕන හැම රෙද්දම අරං නේ

    uba hari bun aluthin pass out una doctors latath adu salary ekak haba wen ne:no:,oya hoda cars ganne parana idan PP karala habamba karapu doctors la,aluthin apu doctors la eko car permit eka wikunanawa nethum oya alto wage adu car ekak thamai permit ekata ganne:baffled:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    මචං උඹ රාජ්‍ය සේවය ගැන දන්න තරම තමයි ඔය.
    Executive Grade ආරම්භක වැටුප Rs. 22935/= ඔක්කොම එකතු උනාම වැඩිම උනොත් Rs. 45000/= ක් හම්බ වෙයි.
    මේක සුපරි වැටුපක්ද?
    Permit එක තමයි මචං ඔය රස්සාවෙ වටිනම දේ.
    දැන් ඉතිං මුං මේකටත් කෙලිය
    අවුරැදු 4 ක් කට්ට කාල Degree අරගෙන. Exam Pass වෙලා රාජ්‍ය සේවයට ගිය අයට ඔහොමද සලකන්නෙ?
    පාර්ලිමේන්තුවෙ ඉන්න අයගෙ එක Permit නැති කලාට පව් නෑ
    මොකද උං දැන් ගන්න ඕන හැම රෙද්දම අරං නේ

    ඔය වැඩෙන් සෑහෙන බුද්ධි ගලනයක් වෙනවා ලොවෙත්. ඕකටත් මොනවා හරි කරන්න කලියෙන් මේ රටින් තොලොන්චි වෙලාම යන්න ඕනේ. ;);)
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    මචං උඹ රාජ්‍ය සේවය ගැන දන්න තරම තමයි ඔය.
    Executive Grade ආරම්භක වැටුප Rs. 22935/= ඔක්කොම එකතු උනාම වැඩිම උනොත් Rs. 45000/= ක් හම්බ වෙයි.
    මේක සුපරි වැටුපක්ද?
    Permit එක තමයි මචං ඔය රස්සාවෙ වටිනම දේ.
    දැන් ඉතිං මුං මේකටත් කෙලිය
    අවුරැදු 4 ක් කට්ට කාල Degree අරගෙන. Exam Pass වෙලා රාජ්‍ය සේවයට ගිය අයට ඔහොමද සලකන්නෙ?
    පාර්ලිමේන්තුවෙ ඉන්න අයගෙ එක Permit නැති කලාට පව් නෑ
    මොකද උං දැන් ගන්න ඕන හැම රෙද්දම අරං නේ

    :dull::dull::dull:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,908
    1
    58,198
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔය වැඩෙන් සෑහෙන බුද්ධි ගලනයක් වෙනවා ලොවෙත්. ඕකටත් මොනවා හරි කරන්න කලියෙන් මේ රටින් තොලොන්චි වෙලාම යන්න ඕනේ. ;);)

    මෙයා ගියොත් ලොකු බුද්ධි ගලනයක් තමයි :dull:
     
    realpissa

    Well-known member
  • Jan 12, 2012
    1,236
    285
    83
    reputation_neg.gif
    අයවැයෙන් වාහන පර්මිට්... 11-20-2015 10:51 PM හොදටම රිදිලා -----

    නම කියලම කැපුව නම් නේද මචං පිරිමිකම :)
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    හේතුවක් වෙන්න පුලුවන් නෙමෙයි බං අනිවා වෙනවා. සැලරි එක බේසික් 35 යි OT and alowance වලින් 1.2 වෙන්න වටයගන්නේ දැන් කට්ටිය. ඒකෙනුත් ගෙවල් ලෝන්, වාහන ලෝන්. පර්මිට් එක අවුරුදු 5 කට සැරයක් විකුණලා කීයක් හරි ගන්න තියෙන එකටත් මුන් කෙලෙව්වම අහන්න දෙයක් නෑනේ බං. ලංකාවේ ඉන්න තිබ්බ අන්තිම බලාපොරොත්තුවත් යහපාලනේ බොඳ කලා.

    ඉතින් ඇයි ලොකු සීන් වලින් යන්නේ?
    තමන්ට දැරිය හැකි මිලකට ලෝන් දාගත්ත නං ඉවරනේ ?:sorry:
    හැමෝම යන්නේ බෙන්ස් ගන්න. ලොකු මන්දිර..තත්වය "VIP" කරගන්න.:oo:
    එහෙම ගන්නවා නං ඒක එයලගෙ කතන්දරයක් :oo:
    ඒක පිට දාල permit කතාවක් මොකටද:no:
    නිකන්ම බිල්ඩින් කාන්තාරේ තරගෙට අහු වෙලා සල්ලි පස්සේ දුවන මිනිස්සුන්ට කවදා කොහේ තියන සැනසීමක්ද ?
    ආණ්ඩුවෙන් තියා දෙවිවරුන්ගෙන්වත් ?:(
    ඔය වගේ කුට්ටිය පස්සේ දුවන උන් ලංකාවෙන් ගියාට කමක් නෑ කියලයි බං මට හිතෙන්නේ.. දුප්පට් එකාව හූරගෙනම කාවි :sorry:
     
    Last edited:

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    ඉතින් ඇයි ලොකු සීන් වලින් යන්නේ?
    තමන්ට දැරිය හැකි මිලකට ලෝන් දාගත්ත නං ඉවරනේ ?:sorry:
    හැමෝම යන්නේ බෙන්ස් ගන්න. ලොකු මන්දිර..තත්වය "VIP" කරගන්න.:oo:
    නිකන්ම බිල්ඩින් කාන්තාරේ තරගෙට අහු වෙලා සල්ලි පස්සේ දුවන මිනිස්සුන්ට කවදා කොහේ තියන සැනසීමක්ද ? ආණ්ඩුවෙන් තියා දෙවිවරුන්ගෙන්වත් ?:(
    ඔය වගේ කුට්ටිය පස්සේ දුවන උන් ලංකාවෙන් ගියාට කමක් නෑ කියලයි බං මට හිතෙන්නේ.. දුප්පට් එකාව හූරගෙනම කාවි :sorry:

    කවුද බං බෙන්ස් වලින් යන දොස්තරලා, මාලිගා හදන්නේ කවුද? උඹ දන්න දහ දෙනෙක් කියපන්කෝ බලන්න ඔක්කොටම කලියෙන්. :lol::lol::lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    reputation_neg.gif
    අයවැයෙන් වාහන පර්මිට්... 11-20-2015 10:51 PM හොදටම රිදිලා -----

    නම කියලම කැපුව නම් නේද මචං පිරිමිකම :)

    මගෙත් කපලා තිබ්බා බං ඔව්වා ගණන් ගන්න එපා. අම්මගේ තාත්තගේ සල්ලි වලින් නෙට් එන අපතයොන්ගේ වැඩ. :lol::lol::lol:
     
    • Like
    Reactions: BINGU_PUTHA

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    මචං උඹ රාජ්‍ය සේවය ගැන දන්න තරම තමයි ඔය.
    Executive Grade ආරම්භක වැටුප Rs. 22935/= ඔක්කොම එකතු උනාම වැඩිම උනොත් Rs. 45000/= ක් හම්බ වෙයි.
    මේක සුපරි වැටුපක්ද?
    Permit එක තමයි මචං ඔය රස්සාවෙ වටිනම දේ.
    දැන් ඉතිං මුං මේකටත් කෙලිය
    අවුරැදු 4 ක් කට්ට කාල Degree අරගෙන. Exam Pass වෙලා රාජ්‍ය සේවයට ගිය අයට ඔහොමද සලකන්නෙ?
    පාර්ලිමේන්තුවෙ ඉන්න අයගෙ එක Permit නැති කලාට පව් නෑ
    මොකද උං දැන් ගන්න ඕන හැම රෙද්දම අරං නේ

    දන්නේ නං නෑ තමයි බං..
    මෙහෙම හිතමු..
    දැන් 45ක් ගන්න private එකාට නැති දේවල් ආණ්ඩුවේ එකාට නැද්ද ? විශේෂ වාසි ?
    උදාහරනෙකට SLT internet / උපහාර සිම් දෙන්නේ
    ඒ වගේ වෙනත් දේ වලින් ආණ්ඩුවේ අයට සහන නැද්ද private අයට නැති?
    45ක් කියන්නෙත් සැලකියයුතු ගානක් නෙවෙයිද ?:(
    ලගදි 10000ක් වැඩි කලේ. ඕන් දැන් රාජ්ය උපාධි තියන ආණ්ඩු අයට බයික් බෙදනව මෙහෙ නං:dull:
    අවු 4 degree ඉතින් private උනුත් ගන්නේ කට්ට කාලනේ බං :sorry:
    එකෙන්ම බං පාර්ලිමේන්තු උන්ට නං කොහෙත්ම ඕනි නෑ :yes:
    ප්‍රායෝගිකව රජයක් බැදී ඉන්නේ මිනිස්සුන්ට ඉන්න පහසු විදිහක් මිසක් හැමෝටම සුපිරි තත්වයක් දෙන්න නෙවෙයි නේ ? එහෙම කරන්නත් බෑ නේ:sorry::sorry:

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    කවුද බං බෙන්ස් වලින් යන දොස්තරලා, මාලිගා හදන්නේ කවුද? උඹ දන්න දහ දෙනෙක් කියපන්කෝ බලන්න ඔක්කොටම කලියෙන්. :lol::lol::lol:

    "සැලරි එක බේසික් 35 යි OT and alowance වලින් 1.2 වෙන්න වටයගන්නේ දැන් කට්ටිය."
    ඒ කිවේ කීයක් වගේද බං ?