හුගක් අය permit කලින්ම විකුණනව නේද ?
කොහොමත් ඔයා ඩොකා ල එහෙම private clinic දාගෙන නටන නැටිල්ලට එයාලට permit නැති එක අවුලක් වෙන්නේ නැති වෙයි මං හිතන්නේ.
අනික් ආණ්ඩු ලොකු තනතුරු දරන අයටත් ඕව ගානක් නැති වෙයි. ඕවා අරන් එයාල කරපු සේවය ?
දැනටත් රාජ්ය සේවය පට්ට slow නේ
කොහොමත් permit තියන අයගේ පඩි සුපිරි නේ ?
දේසපාලුවන්ට permit අහෝසි කරපු එක වටිනවා !
එතකොට වැඩක් සේවයක් කරන්න ඕනි මිනිස්සු මිසක් හම්බු කරන්න එන උන් අඩු වෙයි
deshapalakayanta permit nodima gena nam mamath kemathiy. Namuth rajaye sewakayanta labadadun permit eka etharam tax sahana thibune natha. Thawada oba pawasana paridi owunge salary eka etharama wadi natha. A nisa thamai owun permit eka wikunanne. Mokada permit eken genena wahana nadaththu kireemata wathkamak nathi nisa. Boho wita manthriwarunta wyaparikayin wisin supiri wahana laba di atha. Namuth mewani dewal walin sidu wanne igena gath pudgalayin pita ratawal walata yomu wimayi.doctorla pvt clinic kirima asadharana wuwath owunge salary eka pvt company ekaka samanya pudgalayekuge salary ekata samanayi. Namuth owun a bawa nopen wanne anith pudgalayange sinahawata lak wana nisaya. Owun dawase mulu kalayama yodawa karana karyak wuwada anikata penenne putuwaka kisima apahasuwakin thorawa winodhayen gatha karanawa weniya.kanagatuwata karuna nam mewani adahas nisa hondin rajakari karana pudgalayintada sith thewlak athi weemaya





,oya hoda cars ganne parana idan PP karala habamba karapu doctors la,aluthin apu doctors la eko car permit eka wikunanawa nethum oya alto wage adu car ekak thamai permit ekata ganne




