මගෙත් කපලා තිබ්බා බං ඔව්වා ගණන් ගන්න එපා. අම්මගේ තාත්තගේ සල්ලි වලින් නෙට් එන අපතයොන්ගේ වැඩ.![]()







මගෙත් කපලා තිබ්බා බං ඔව්වා ගණන් ගන්න එපා. අම්මගේ තාත්තගේ සල්ලි වලින් නෙට් එන අපතයොන්ගේ වැඩ.![]()







"සැලරි එක බේසික් 35 යි OT and alowance වලින් 1.2 වෙන්න වටයගන්නේ දැන් කට්ටිය."
ඒ කිවේ කීයක් වගේද බං ?
එක්ලක්ශ විසිදාහක් වෙන්න. ඒකත් සමහර වෙලාවට වෝර්ඩ් එකේ ලොක්කා OT වලට සයින් කරන්නේ නැත්නම් 80 ක් වගේ තමයි හම්බුවෙන්නේ.



හනේ මං දා බං !ප්‍රයිවට් බෙහෙත් නොදෙන දොස්තරලට ඕක සෑහෙන්න පාඩුවක් හැබැයි..
මන් දන්න ඩොක්ට කෙනෙක් ඉන්නවා තාමත් අවුරුදු 20කට කලින් හිටපු විදියමයි..
මේදවස්වල මොරටුව-රත්නපුරේ හැමදාම බස් එකේ යන්නේ.. සාමාන්‍ය වාහනයක් (ලක්ශ 15ක වගේ) තියෙනවා ඒකේ ගියොත් තෙල් වලට ගොඩක් වියදමක් යනවනේ..
හැබැයි ලමයි 3 දෙනාම කැම්පස්.. ඔය පඩියෙන් ඔලුව උස්සන්න අමාරුයි හැබැයි..

ප්‍රයිවට් බෙහෙත් නොදෙන දොස්තරලට ඕක සෑහෙන්න පාඩුවක් හැබැයි..
මන් දන්න ඩොක්ට කෙනෙක් ඉන්නවා තාමත් අවුරුදු 20කට කලින් හිටපු විදියමයි..
හැබැයි ලමයි 3 දෙනාම කැම්පස්.. ඔය පඩියෙන් ඔලුව උස්සන්න අමාරුයි හැබැයි..
samahara private karana parana doctors la monthy 600000+ hoyanawa easy
aluthen passout una doctors lata num patient hugak adui
සොරි බං කොල්ලෝ 80ක් 1,20ක් කියන්නේ පට්ටම ගානක්.
හරියට manage කරගත්තොත් සුපිරිම ගාණක්.
ඔය බං අර මිලියන තුනෙන් විතර වෙඩින් ගන්න උන් වගේ අයට තමයි මදි
ඉස්සර බං අපෙ තාත්තලා වාහන ගත්තෙ මුලින් "ටිකක් හොද" එකක්..
අවුරුදු දෙක තුනක් ඉතුරුවට පස්සෙ ඊට "හොද" එකක්..
පස්සේ brand new එකක්
දැන් කස්ටිය එක පාරින්ම brand new ගන්නේ දස අතේ ණය වෙලා..
ඒ අරනුත් සතුටක් නෑහනේ මං දා බං !
මචං උඹ රාජ්‍ය සේවය ගැන දන්න තරම තමයි ඔය.
Executive Grade ආරම්භක වැටුප Rs. 22935/= ඔක්කොම එකතු උනාම වැඩිම උනොත් Rs. 45000/= ක් හම්බ වෙයි.
මේක සුපරි වැටුපක්ද?
Permit එක තමයි මචං ඔය රස්සාවෙ වටිනම දේ.
දැන් ඉතිං මුං මේකටත් කෙලිය
අවුරැදු 4 ක් කට්ට කාල Degree අරගෙන. Exam Pass වෙලා රාජ්‍ය සේවයට ගිය අයට ඔහොමද සලකන්නෙ?
පාර්ලිමේන්තුවෙ ඉන්න අයගෙ එක Permit නැති කලාට පව් නෑ
මොකද උං දැන් ගන්න ඕන හැම රෙද්දම අරං නේ
Ahosi kale ne neda permit? wenama ayathanayak haraha ayadum karanna oone wage ekak neda kiwwe?
Further, all the vehiRaajjya sewaya gena nam kathaakaranna epaa.. Mee loke wedak karanne nethi kaalakanni haalpaaruwo wedi hariyak inne..mama company ekak patann ganna approval ganna thiyena hema magulatana giyaa un patta kammali, thamange wishaya genumawath denumak nehe, un awurudu ganan kaalakanni wewee hitapu nisa kaalaye watinakamak therenne nehe..nodoomakin
(90℅ adala wiya yuththe rajaye aayathana wala inna kaantha sewakaintaya)
පෝසත් උන්ගෙන් අරන් දුප්පත් මිනිස්සුන්ට දෙන අයවැයක්. දුම් පරීක්ෂණ බද්ද 5000ක් නම් වැඩිද මන්ද. ගෑස් මෙහෙම අඩුකෙරුවොත් නිකන් දෙන්නන පුළුවන් වෙයි තව ටික කාලෙකින්. පෙට්‍රල් වාහන ගෑස් වලට හරවල දිව්වනම් සුපිරි දැන්,
mm hodai meka, mama danne aya okkomala dr's la, hamooma vahana 2-3k gannawa. dan oken hamootama poduy, dr la mara widihata salli upayanne.
හැමෝම ඔහොම එක පාර බ්‍රෑන්ඩ් නිව් ගන්නේ නෑ බං. ගොඩක් දොස්තරලා පදින්නේ මාර්ච්, ඇල්ටෝ , fb 15 වගේ කටු. කොන්සෝ ගාව තමයි හොඳ එව්වා තියෙන්නේ. 1.2 ක් ගත්තට ගෙවල් ලෝන්, වාහන් ලෝන් වලට කැපෙනවා බං ලොකු ගානම් ගොඩක් මිනිස්සුන්ගේ. සමහරු Private කරන්නේ නෑ. හේතුව තමයි ඉගලට ඉගෙන ගැනීම. Registrar කෙනෙක් උනාම හැම තිස්සෙම on call ඉන්න ඕනේ උන්ට PP කරන්න වෙලාවක් නෑ. පඩිය අරගෙන සැනසෙන්න තියෙන්නේ.
මචං උඹ රාජ්‍ය සේවය ගැන දන්න තරම තමයි ඔය.
Executive Grade ආරම්භක වැටුප Rs. 22935/= ඔක්කොම එකතු උනාම වැඩිම උනොත් Rs. 45000/= ක් හම්බ වෙයි.
මේක සුපිරි වැටුපක්ද?
Permit එක තමයි මචං ඔය රස්සාවෙ වටිනම දේ.
දැන් ඉතිං මුං මේකටත් කෙලිය
අවුරැදු 4 ක් කට්ට කාල Degree අරගෙන. Exam Pass වෙලා රාජ්‍ය සේවයට ගිය අයට ඔහොමද සලකන්නෙ?
පාර්ලිමේන්තුවෙ ඉන්න අයගෙ එක Permit නැති කලාට පව් නෑ
මොකද උං දැන් ගන්න ඕන හැම රෙද්දම අරං නේ

මචන් උබ ඔය එක පැත්තයි දකින්නේ. උබ හිතන්නේ නිකන් doctor කෙනෙක් වෙන්න පුළුවන් කියලද? AL AAA ගෙනත් doctor කෙනෙක් වෙන්න ඉගන ගන්න එක අමු කට්ටක් බන්. මම ඕක දන්නේ මගේ GF medical fac එකේ නිසා. අනික ඔය ward වල ඉන්න අය එක දිගට වැඩ.අනික stress එක. මහ ලොකු පඩි නැහැ බන් ඔය කියන තරම්. 120000 කියන්නේ උන්ට මදි බන් කන කට්ට හැටියට.
ඉතින් උන්ට දුන්නට මොකක්ද තියන වැරැද්ද? ඔය මැති ඇමති set එකේ permit කැන්සල් කලාට කමක් නැහැ.
අනික නිකන් ඉදල, බොරු කරලා සල්ලි හොයනවට වඩා තමන් ඉගන ගත්ත දෙයින් හම්බ කලාට කමක් නැනේ බන්.
මේ වගේ දේවල් වලින් වෙන්නේ හොද ඩොක්ටර්ස්ල නැති වෙන එක විතරයි.





