බයි ප්‍රොෆෙසර්ලා ටික ඔය 3000ක් වෙන අලුත් බදු ගාණ හදපුහැටි දාන්න බලන්න
අයවැයෙනුත් 25% වැඩිකරනවලු නේ වි.ස.නි.කො. බදු?අයවැයෙන් මොකුත් බදු වැඩිවීමක් ඕනෙ නෑ වැට් වැඩිවුනාට පස්සේ නොවැම්බර් ඉඳන් ටෙලිෆෝන් බිලෙන්ම ඔය 268 ඉවර වෙයිඅයවැයෙනුත් 25% වැඩිකරනවලු නේ වි.ස.නි.කො. බදු?
කොහොම හරි මල් පූට්ටුවෙන් මහින්ද ගේමු, එතකොට හරියයි ඕවා......




rip TRC. its time for real unlimited internet and cheap phone calls without rajapaksha taxes. thank god we are free now.





කෝ අත උස්සන්න ලමයි.... යහපලනේට ජන්දේ දුන්න අය.....
බයි ප්‍රොෆෙසර්ලා ටික ඔය 3000ක් වෙන අලුත් බදු ගාණ හදපුහැටි දාන්න බලන්න
පර්සිට මේ දවස් වල නින්ද යන්නේ නෑ
අන්න පොහොට්ටුව කුණු වෙලාලු
" කාබන් බද්ද " - මේක හදන හැටි පොඩ්ඩක් කියපන්කො බලන්න...