අයවැය ගැන ජනතා අදහස්

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    2022 මුදල් වර්ෂයට අදාළ අයවැය යෝජනාවලිය ඊයේ (12) මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

    ඒ අනුව අයවැය යෝජනාවේ ඇතුළත් කරුණු පිළිබඳව අද විවිධ ප්‍රදේශවලදී ජනතාව අදහස් දැක්විය.

    1636793499-aya-waya-L.jpg


    එම අදහස් පහතින් දැක්වෙයි,

    "මොන අයවැයක් ද?. අයවැයක් අවශ්‍ය නෑ. බඩු මිල නිකම්ම වැඩි වෙනවා නේ."

    "අපෝ කතා කරන්න එපා. අයවැයත් වැඩක් නෑ.. මොනවත් වැඩක් නෑ. රටම ඉවරයි. රට කාලා."

    "නියම සැපයි ආ..සනීපයි."

    "ඕක නිකං කියවීමක් විතරයි. කරනකොට තමයි තේරෙන්නේ."

    "කියන ඒවා ක්‍රියාත්මක වෙනවා නම් කොඩාක් හොඳයි රටට."

    "පාර්ලිමේන්තුවේ ඉන්න කට්ටියට හොඳයි."

    "අපි ඉවස ගන්නවා."

    "ආ හරි ෂෝක් අයවැය. හොඳටම කරලා තියෙනවා."


    "සහනයක් නෑනේ මහත්තයා."

    අද දෙරණ
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    දැන් ආණ්ඩුවට බනින ඔක්කොම ටොයියෝ ජෙප්පොද? ලොල්

    නැතුව වෙන මොක්කුද..මේ post ඵකේ කොමන්ට්ස් බලපං කොච්චර මිනිස්සු හොඳ කියනවද කියල අය වැය ගැන.උඹල තමා මේකේ උදේ ඉඳන් අාණ්ඩුවේ වැරදිම හොයන්නෙ..

     
    • Haha
    Reactions: Srilankan1

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    නැතුව වෙන මොක්කුද..මේ post ඵකේ කොමන්ට්ස් බලපං කොච්චර මිනිස්සු හොඳ කියනවද කියල අය වැය ගැන.උඹල තමා මේකේ උදේ ඉඳන් අාණ්ඩුවේ වැරදිම හොයන්නෙ..


    ෂුවර් එකට බයියෝ. :lol: