මන් හිතන්නේ ජෙප්පෝ උඹව රවටන්න හදන්නේ, රැවටෙන්නනම් එපා පැන්චෝඔය 2200 මාස නමයට නේ.... අවුරුද්දට බලන්න.... 2930යි...
ඔය 2200 මාස නමයට නේ.... අවුරුද්දට බලන්න.... 2930යි...
කරුම ජෙප්පා කාවද අන්දන්නේ
------ Post added on Feb 17, 2025 at 2:55 PM
අපි නම් කිව්වේ නෑ... හැබැයි ලප පුන්ඩේ නේද ස්ටෙජ් ගානේ සහකම්පනයක් නෑ නෑ කිය කිය බෙරිහන් දුන්නේ...සීය බදු ගැහුවම = මේවා අමාරුවෙන් වුනත් ගන්න ඕනා තීරණ
ලපයා බදු ගැහුවම = මෙන්න බදු ගහනෝ
උබ ඉතින් රිස්වි සාලේ කියන හොර විසේඥයාට රැවටුනු එකානේ...මන් හිතන්නේ ජෙප්පෝ උඹව රවටන්න හදන්නේ, රැවටෙන්නනම් එපා පැන්චෝ![]()