අයවැය හිඟය බිලියන 2200

Derek69

Well-known member
  • Nov 27, 2024
    844
    1,080
    93
    රාජ්‍ය සේවකයන්ට 15750 පඩි වැඩි වීමක්

    පුුපුුද්ගලික අංශයට බදු ( special IT & Digital )
     
    • Wow
    Reactions: malakadss

    AllGood

    Well-known member
  • Dec 22, 2023
    1,058
    1,620
    113
    හිඟය පියවනවා බයවෙන්නේ නැතුව හිටපන්
    පුළුවන් නිසා තමයි බය නැතුව අයවැය දැම්මේ
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    Go Crazy Wtf GIF
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,076
    46,620
    113
    රජයේ සේවකයොන්ගෙ වටිනාකම දන්න ඵදා මෙදා තුර බිහිවුන ඵකම අාණ්ඩුව..❤️
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    rata inna NPP sahodaryo tika Doller ewannam kiyanna athi..eka ne baya natuwa damme 🤌 :eek:
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක

    ඔය 2200 මාස නමයට නේ.... අවුරුද්දට බලන්න.... 2930යි...


    ඔය 2200 මාස නමයට නේ.... අවුරුද්දට බලන්න.... 2930යි...​


    කරුම ජෙප්පා කාවද අන්දන්නේ
    ------ Post added on Feb 17, 2025 at 2:55 PM
     

    oOopSie

    Well-known member
  • Jan 31, 2023
    722
    713
    93
    සීය බදු ගැහුවම = මේවා අමාරුවෙන් වුනත් ගන්න ඕනා තීරණ
    ලපයා බදු ගැහුවම = මෙන්න බදු ගහනෝ
     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya

    ඔය 2200 මාස නමයට නේ.... අවුරුද්දට බලන්න.... 2930යි...



    ඔය 2200 මාස නමයට නේ.... අවුරුද්දට බලන්න.... 2930යි...​


    කරුම ජෙප්පා කාවද අන්දන්නේ
    ------ Post added on Feb 17, 2025 at 2:55 PM
    මන් හිතන්නේ ජෙප්පෝ උඹව රවටන්න හදන්නේ, රැවටෙන්නනම් එපා පැන්චෝ 🙏🏼
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    සීය බදු ගැහුවම = මේවා අමාරුවෙන් වුනත් ගන්න ඕනා තීරණ
    ලපයා බදු ගැහුවම = මෙන්න බදු ගහනෝ
    අපි නම් කිව්වේ නෑ... හැබැයි ලප පුන්ඩේ නේද ස්ටෙජ් ගානේ සහකම්පනයක් නෑ නෑ කිය කිය බෙරිහන් දුන්නේ...

    මන් හිතන්නේ ජෙප්පෝ උඹව රවටන්න හදන්නේ, රැවටෙන්නනම් එපා පැන්චෝ 🙏🏼
    උබ ඉතින් රිස්වි සාලේ කියන හොර විසේඥයාට රැවටුනු එකානේ...
    ------ Post added on Feb 17, 2025 at 2:59 PM
     
    • Sad
    Reactions: Chimpanzee Putha