අයවැය Funny

jk perera

Well-known member
  • Dec 13, 2009
    11,729
    5,215
    113
    අපේ ගෙදර
    :lol::lol::lol::lol::lol:

    මුදල් අමාත්‍ය රවි කරුණානායක පැය හතරකට ආසන්න කාලයක් අය වැය යෝජනා ඉදිරිපත් කරමින් සිටියදී වෙහෙසකර දිනයක් හමාරයේ මැති ඇමතිවරුන් පිරිසක් නොදැනීම නින්දකට වැටී සිටි අයුරුයි මේ.
    ඡායාරූප: විදේශ මාධ්‍යවේදීන්ගේ සංගමයේ ඉෂාර කොඩිකාර


    uBVPvD7.jpg


    RUcAbP6.jpg


    INmnXjA.jpg


    5vjVrc8.jpg


    Z2M2c23.jpg


    wWoRr3S.jpg


    :lol::lol::lol:

    BBC

     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    මුන්ව යැව්ව අපිටයි ගහන්න ඕනා..... අහන් ඉන්නෙත් නැතුව තමා අන්තිමට අරකයි මේකයි කියන්නේ..... :angry: අගමැතිත් නිදි....... :frown: නොද්දකින් මුන්......!!
     

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    මුන්ව යැව්ව අපිටයි ගහන්න ඕනා..... අහන් ඉන්නෙත් නැතුව තමා අන්තිමට අරකයි මේකයි කියන්නේ..... :angry: අගමැතිත් නිදි....... :frown: නොද්දකින් මුන්......!!

    :yes: