අයවැය_විශ්ලේෂණය (හිරු- බලය)
ඊයේ රෑ බලය වැඩසටහනේ එජාප මන්ත්රී හර්ෂ ද සිල්වා සහ ජවිපෙ වසන්ත සමරසිංහ සහෝදරයා හොඳ විශ්ලේෂණයක් කරා අයවැය ගැන. පුලුවන්නම් ඊයේ රෑ බලය වැඩසටහනේ සම්පුර්ණ වීඩියෝ එක බලන්න එතකොට රජයේ පාර්ශවයේ ප්රතිඋත්තර ටිකත් බලාගන්න පුළුවන්.
Part 1 Part 2 Part 3 Part 4 Part 5
(youtube එකට වීඩියෝ ඇතුලත් කල සහෝදරයට ස්තුතිවන්ත වෙනවා)
මං මෙතන හර්ෂගේ දෙවෙනි වාරයේ කොටස විතරක් දාන්නම් මොකද අයවැයේ අපි හිතපු නැති පැති ගැන කතාකරන හින්දා. මේ වීඩියෝ එකේ 5:28 ඉඳලා තමයි අයවැයට සම්බන්ධව කතා කරන්නේ.