අයවැය_විශ්ලේෂණය (හිරු- බලය)

doonga

Well-known member
  • Nov 16, 2008
    1,226
    73
    48
    අයවැය_විශ්ලේෂණය (හිරු- බලය)

    ඊයේ රෑ බලය වැඩසටහනේ එජාප මන්ත්‍රී හර්ෂ ද සිල්වා සහ ජවිපෙ වසන්ත සමරසිංහ සහෝදරයා හොඳ විශ්ලේෂණයක් කරා අයවැය ගැන. පුලුවන්නම් ඊයේ රෑ බලය වැඩසටහනේ සම්පුර්ණ වීඩියෝ එක බලන්න එතකොට රජයේ පාර්ශවයේ ප්‍රතිඋත්තර ටිකත් බලාගන්න පුළුවන්.

    Part 1 Part 2 Part 3 Part 4 Part 5

    (youtube එකට වීඩියෝ ඇතුලත් කල සහෝදරයට ස්තුතිවන්ත වෙනවා)

    මං මෙතන හර්ෂගේ දෙවෙනි වාරයේ කොටස විතරක් දාන්නම් මොකද අයවැයේ අපි හිතපු නැති පැති ගැන කතාකරන හින්දා. මේ වීඩියෝ එකේ 5:28 ඉඳලා තමයි අයවැයට සම්බන්ධව කතා කරන්නේ.







     
    • Like
    Reactions: sumbaraya

    Wal MAMA

    Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63
    හුරේ.............. ගොන් විපක්ශය දැනවත් පොදු අපේක්ශකයෙක් දාපන්. මට චන්දෙ දෙන්න.

    :yes::yes::yes::yes:

    අලි හොරාට අලි හොරකම් කරන්න විතරයි මොලයක් තිටෙන්නෙ.​
     

    doonga

    Well-known member
  • Nov 16, 2008
    1,226
    73
    48
    හුරේ.............. ගොන් විපක්ශය දැනවත් පොදු අපේක්ශකයෙක් දාපන්. මට චන්දෙ දෙන්න.

    :yes::yes::yes::yes:

    අලි හොරාට අලි හොරකම් කරන්න විතරයි මොලයක් තිටෙන්නෙ.​
    නොවැ 19 පස්සේ දවසක මහින්ද මාම ජනාධිපතිවරණය කැදෙව්වට පස්සේ තමයි බලන්න වෙන්නේ පොදු අපේක්ෂකයෙක් ඉල්ලනවද කියලා මචන් :D

    ස්තුතියි බම්ප් එකට
     

    doonga

    Well-known member
  • Nov 16, 2008
    1,226
    73
    48
    kochchara kalath.. ape rate minissu mahindata chande denawa.. bath packet walata chande dena rataka me api inne..

    ඇත්ත මචන් ගොඩක් මිනිස්සු පෞද්ගලික ප්‍රතිලාභ හින්ද සමස්ථ රට ගැන ගන්න තීරණ ගැන සැලකිලිමත් වෙන්නේ නෑ.


    ස්තුතියි මචන් බම්ප් එකට
     

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    අපේ ගම්වල ඉන්න බයියාලට රටේ පාරවල් ටික දැක්කම ඔය සේරම අමතක වෙනවා
    උන් සංවර්දනය කියන එක හිතන් ඉන්නේ රටේ පාරවල් හැදෙන එක කියල
     

    ffuu

    Member
    Jul 27, 2014
    28
    2
    0
    online
    හුරේ.............. ගොන් විපක්ශය දැනවත් පොදු අපේක්ශකයෙක් දාපන්. මට චන්දෙ දෙන්න.

    :yes::yes::yes::yes:

    අලි හොරාට අලි හොරකම් කරන්න විතරයි මොලයක් තිටෙන්නෙ.​
    :love: