අය්යා පස්සෙන් ජනාධිපති

Emoney_Help

Member
May 3, 2017
1,586
103
0
75569682_1139731363083630_8401017363108986880_n.jpg




:D:D:D
 

macfa

Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    වඳ කොත්තු,වඳ කාන්තා යට ඇඳුම්,වඳ පෙති,වඳ සීට් කවර, එහෙම මේ සීසන් එකේ නැත්තේ #ජාතිවාදයේ_පියා ඡන්දයට ඉදිරිපත් උන නිසා ෆ්‍රෙන්ඩ්.පැරදුනාම ආයි පරණ තැටියම ප්ලේ කරයි 😎 👇👇👇

    73279244_1142356696154430_6000969490412601344_n.jpg
     

    macfa

    Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    දැන් එතකොට ඔයාලා කියන්නේ ... ලබන 11 වෙනිදා දෙරණ 360 වැඩසටහනේ අහන ප්‍රශ්න ටිකට උත්තරදෙන විදිය පුරුදු පුහුණු වෙනවා කියලාද මේ ?

    තමුසෙලාට පිස්සු ... දෙරණේ අයිතිකාර දිලිත් එක්ක හිටියා කියලා එහෙම කියන එක වැරදියි , ගෝඨාභය කියන්නේ මාධ්‍යට ඇවිත් ප්‍රශ්න අහනවාට බය මිනිහෙක් නෙවෙයි ඕයි


    74209283_2832082433490781_6011438760959410176_n.jpg