අය්යා පස්සෙන් ජනාධිපති

macfa

Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    75242131_2317679261877302_8886186025735421952_o.jpg
     

    macfa

    Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    අදත් සියලු ජනාධිපති අපේක්ෂකවරුන් සජීව සංවාදයට පැමිණියත් ගෝඨා නෑ

    ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය (International Chamber of Commerce Sri Lanka) විසින් සංවිධානය කල ජනාධිපති අපේක්ෂකවරුන්ගේ සජීව සංවාදය අද(07) උදෑසන කොළඹ ගාලු මුවදොර හෝටලයේදී පැවැත්වුණා.

    එම අවස්ථාවට නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස, ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක සහ අනෙකුත් ප්‍රධාන පෙළේ අපේක්ෂකයින් සියලු දෙනාම සහභාගී වුවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා එම අවස්ථාව මඟ හැර ඇති බවයි වාර්තා වන්නේ.
    මෙම සංවාදයට සහභාගී වන ලෙස ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය (International Chamber of Commerce Sri Lanka) විසින් ගෝඨාභය රාජපක්ෂ මහතාට ආරාධනා කල අවස්ථාවේදී ඔහු එම ආරාධනාව පිළිගෙන ඇතැයිද වාර්තා වනවා.
    ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සියලු ප්‍රධාන පෙළේ අපේක්ෂකයින් සහභාගී වන සංවාදයක් මඟ හැරි දෙවන අවස්ථාව මෙය වන අතර සජිත් ප්‍රේමදාස මහතා ඔහු සමඟ විවාදයකට පැමිණෙන ලෙස සිදුකල අභියෝගයද ඔහු විසින් මඟ හැරියා.
     

    macfa

    Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    පසුගිය මැතිවරණවලදී විපතට පත් පාර්ශවය වූයේ විපක්‍ෂයේ ධාරාවන් වුවත්, මෙවර මැතිවරණයේ ප්‍රචණ්ඩත්වයෙන් වැඩිම විපතට පත්ව ඇත්තේ, ආණ්ඩු පක්‍ෂය බව, පැෆ්රල් සංවිධානය පවසයි.
     
  • Sep 22, 2013
    215
    13
    18
    රාජපස්ස යෝධ සංවර්ධනෙන් බිඳක්.. 😂

    1.මිග් යානා ගනු දෙනුව
    2.තාඩුජීන් ඝාතනය
    3.සිරිලිය මුදල් වංචාව
    4.සුනාමි මුදල් වංචාව
    5.මූල්‍ය වංචා කල නෑදැ පිරිස තානාපතිවරු කරවීම
    6.ඇවන්ගාර්ඩ් අවි ගබඩා මූල්‍ය වංචාව
    7.මල්වානේ මාළිගා
    8.මිලියන 300 තාත්තාගේ සොහොනේ මූල්‍ය වංචාව
    9.සී.එස්.එන්. නාලිකාවේ මූල්‍ය වංචාව
    10.පොඩි එකාගේ චන්ද්‍රිකාව යැවීමේ මූල්‍ය වංචාව
    11.ලසන්ත ඝාතනය
    12.රතුපස්වල ඝාතනය
    13.ධීවර්‍යන්ගේ ඝාතනය‍
    14.කොළඹ යාචකයන්ගේ ඝාතනය
    15.දළදා මැදුර වටා නයිට් කාර් රේස් පැවැත්වීම
    16.මිහින් ලංකා අයථා ගනු දෙනුව
    17.කොටි සෙන්පතියන් අමාත්‍යවරුන් කිරීම
    18.ලැම්බෝගිනි මිළදී ගැනීමට වත්කම් සොයා ගත් ආකාරය හෙලි නොකිරීම
    19.කීත් නෙයාර්ට පහරදීම
    20.පෝද්දල ජයන්තට පහර දීම
    21.එක්නැලිගොඩ අතුරුදහන් කිරීම
    22.රට බේරාගත් සෙන්පතියා සිරගත කිරීම
    23.පවුලේ නඩුවලට තමන්ට අවශ්‍ය තීන්දුව නුදුන් ශිරාණි බණ්ඩාරණායක අගවිනිසුරු ධූරයෙන් පහ කිරීම
    24.මීතොටමුල්ල කුණු කන්ද නිර්මාණය
    25.කුඩු ලංසා බේරා ගැනීම
    26.කහවත්ත ඝාතන සදහා නිර්දෝෂි පුද්ගලයින්ට දඩුවම් ලබා දීම
    27.නාමල් රාජපක්ෂගේ අයථා මුදල් ගණු දෙනු
    28.යෝෂිතගේ අයථා මුදල් ගනු දෙනු
    29.ඩේසි ආච්චිගේ මැණික් මල්ල
    30.ස්ත්‍රී දූෂක ප්‍රාදේශීය ජනතා නියෝජිතයින් ආරක්ෂා කිරීම
    31.අසාර්ථක උමා ඔය පැත්ත පළාතක නොයාම
    32.අසාර්ථක මත්තල ගුවන් තොටුපල
    33.අසාර්ථක හම්බන්තොට වරාය
    34.ඊ.ටී.එෆ්. මුදල් අවභාවිතය
    35.සිල් රෙදි නඩුව
    36.බැසිල්ගේ ගැල්වනයිස් පයිප්ප නඩුව
    37.පැවති රජය මං කොල්ලකෑම
    38.ආණ්ඩුව පැහැර ගැනීමට කුමන්ත්‍රණය කිරීම
    39.අයථා ලෙස ගුවන් සේවා ලේකම්වරියන්ට විශාල ලෙස වැටුප් ගෙවීම
    40.ශිරන්තිගේ ලන්ඩන් හෝටල් බිල රජයෙන් ගෙවීම
    41.ගොල් ෆේස් ඉදිරිපිට හමුදා මූලස්ථානය විනාශ කොට ඉඩම් චීනයට සින්නක්කරව විකණීම
    42.බුත්තල පැලවත්ත ඩෝල් සමාමගමට අක්කර 2500ක් සින්නක්කරව විකිණීම
    43.සෝමාවතී පුරා විද්‍යා භූමියෙන් අක්කර 5000ක් ඩෝල් සමාගමට සින්නක්කරව විකිණීම
    44.ශ්‍රී පාද අඩවියේ ඉඩම් සින්නක්කරව විකණීම
    45.ශ්‍රී පාද ඝණ්ටාරය සොරා ගැනීම
    46.බන්ධනාගාර රැඳවියන් ඝාතනය
    47.සුදු වෑන් වලින් මිනිසුන් පැහැර ගැනීම
    48.කෞතුකාගාරයේ පුරා වස්තු සොරා ගැනීම
    49.අධිවේගී මාර්ග වලින් අති විශාල ලෙස කොමිස් ගැසීම
    50.සූරිය වැව ක්‍රීඩාංගණයෙන් කෝටි ගණනක් සොරකම් කිරීම
    51.නෙළුම් කුළුනෙන් කෝටි 200ක් සොරා කෑම
     

    macfa

    Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    1. 2010 ජානිපෙ More Mud මුසා Mill ට සරප්පොන්සේකා දුන්න සල්ලි කුට්ටියක් ටී වී එකේ පෙන්නුවා
    2. 2015 මෛත්‍රී ගෑණියෙක්ද දරුවෙක්ද තියං ඉන්නව කියලා පතුරු ඇරියා ITN එකේ.
    3. 2015 මෛත්‍රීගෙ බාප්පගෙ පුංචි අම්මගෙ අල්ලපු ගෙදර පුතාගෙ යාළුවෙක් ගෙ නංගි කෙනෙක් යාළුවෙලා ඉන්න කොල්ලගෙ ගෙදර තිබිලා ස්විස් ෆ්‍රෑන්ක් වගයක් හම්බුනා කිව්වා.
    4. 2015 ඡන්දෙ දවසෙ සජිත් ප්‍රේමදාස මහින්දට සහාය දෙනවා කියලා ජාතික රූපවාහිනියෙ කිව්ව
    5. 2015 ඡන්දෙ දවසෙ උදේ පාන්දර සිවුරක් දාගත්ත එකෙක් බුලත් කොළේ ප්‍රවර්ධනය කළා.

    #රාජපක්සජනාධිපතිවරණ ආතල් දැන් නැහැනෙ.


    :lol:
     

    macfa

    Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    ගෝඨාභයගේ 11 වැනිදා හිරු ටීවී සජීව විකාශය අද රූගත කරයි :lol:

    ada.jpg


    එළැඹෙන 11 වැනිදා හිරු ටී.වී. නාලිකාවේ සජීව රූපවාහිනී සංවාදයක් ලෙස හඳුන්වමින් විකාශය කිරීමට නියමිත විශේෂ ‘සලකුණ’ දේශපාලන වැඩසටහන අද (08) උදෑසන එම නාලිකා පරිශ්‍රය තුළ දී රූගත කළ බව වාර්තා වනවා.

    හිරු එෆ්.එම්. නාලිකාවේ සේවය කරන කාවින්ද කෞෂල්‍යගේ ෆේස්බුක් ගිණුමේ, ගෝඨාභය රාජපක්ෂ මහතා හිරු ටී.වී. නාලිකාවේ සේවක කණ්ඩායම සමඟ සිටින ඡායාරූපයක් පළකර තිබූ අතර මේ වනවිට එම ඡායාරූපය ඉන් ඉවත් කරගෙන ඇත.
    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහභාගී වන ‘සලකුණ’ සංවාදය ඊයේ දිනයේ රූගත කොට සංස්කරණය කිරීමෙන් පසුව සජීව විකාශයක් වශයෙන් අද දිනයේදී (08) හිරු නාලිකාව ඔස්සේ විකාශය කිරීමට නියමිතව තිබේ. එම වැඩසටහනේ රූගතකිරීමේදී මහින්ද රාජපක්ෂ මහතා අතින් සිදුවූ යම් යම් දෝෂයන් අවස්ථා 25කදී සංස්කරණය කොට ඉවත් කළ බවද වාර්තා වනවා.
    සාමාන්‍යයෙන් සජිව දේශපාලන සංවාදයක් සේ සැලකෙන්නේ ඒ මොහොතේදී යොමුවන ප්‍රශ්න සඳහා ඒ මොහොතේදීම පිළිතුරු ලබාදීම වුවද, ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ මහින්ද රාජපක්ෂ මහතාගේ රූපවාහිනි සංවාදවල පවතින අංග චලනමය සහ වාචික දුර්වලතා නිසා මෙලෙස එය කලින් රූගත කොට, සංස්කරණය කිරීමෙන් අනතුරුව පළ කිරීමට සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
     

    macfa

    Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    වෙනම මුස්ලිම් පාසලකුත් හදලා දෙන්නම්..ගෝඨාව 25% ට උස්සල දෙන්න
    මේ දවස් ටිකේ අපිට මේක උස්සලා දෙන්න 25% කට.
    ඉතුරු ටික අපි බලාගන්නම්.
    කිසිදේකට බය වෙන්න එපා..

    අපි නුවරට මුස්ලිම් ඉස්කෝලෙකුත් හදලා දෙන්නම් !

    - මහින්දානන්ද


    https://www.facebook.com/eweliange/videos/455103908458017/

    :lol: