අය්යා පස්සෙන් ජනාධිපති

macfa

Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    73495102_2815288531828730_5140245296831266816_o.jpg
     

    macfa

    Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    දීපු ජොබ් එක ගෝලයා හරියට කරාම ස්වාමියාගේ තීන සතුට මේන් මේ වගේ ඈ

    73304981_10157673230228501_481589700738416640_n.jpg
     

    macfa

    Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    74425285_1131286657261434_4018808926161076224_n.jpg


    හලාවත රෝහලේ රාජකාරියේ නියුතු සිය බිරිඳට, පහරදීමට උල්පිහියක්ද රැගෙන බීමතින් ගොස් සිටිය දී අත්අඩංගුවට ගත් හලාවත ප්‍රාදේශීය සභාවේ පොහොට්ටු පක්ෂයේ මන්ත්‍රී වසන්ත බ්‍රිජෙට් වික්‍රමසිංහ මහතා නොවැම්බර් 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට හලාවත අතිරේක දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් රඛිත පී. අබේසිංහ මහතා ඊයේ (22) නියෝග කර තිබේ.
    මුගුණුවටවන මහගම පදිංචි පුද්ගලයෙකු වන ඔහු අධික ලෙස මත්පැන් පානය කර උල් පිහියක් ගෙන හලාවත දිස්ත්‍රික් මහ රෝහලේ සුළු සේවිකාවක ලෙසින් සේවය කරන සිය බිරිඳ හමුවට පැමිණ ඇයට පිහියෙන් ඇනීමට තැත් කරන ලද අවස්ථාවේ දී රෝහල් පරිශ්‍රය තුළදී ආරක්ෂක අංශ නිළධාරීන් විසින් අල්ලා පොලිසියට බාර දි තිබිණි.
    සැකකරු බීමතින් උල් ආයුධයක් අතැතිව රාජ්‍ය ආයතනයකට ඇතුළු වීම, සිය බිරිඳට අනර්තයක් කිරීමට තැත් කිරීම යන චෝදනාවලට අධිකරණය හමුවට ඉදිරිපත් කර ඇත.