You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
දීපු ජොබ් එක ගෝලයා හරියට කරාම ස්වාමියාගේ තීන සතුට මේන් මේ වගේ ඈ
හලාවත රෝහලේ රාජකාරියේ නියුතු සිය බිරිඳට, පහරදීමට උල්පිහියක්ද රැගෙන බීමතින් ගොස් සිටිය දී අත්අඩංගුවට ගත් හලාවත ප්රාදේශීය සභාවේ පොහොට්ටු පක්ෂයේ මන්ත්රී වසන්ත බ්රිජෙට් වික්රමසිංහ මහතා නොවැම්බර් 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට හලාවත අතිරේක දිසා විනිසුරු හා මහේස්ත්රාත් රඛිත පී. අබේසිංහ මහතා ඊයේ (22) නියෝග කර තිබේ.
මුගුණුවටවන මහගම පදිංචි පුද්ගලයෙකු වන ඔහු අධික ලෙස මත්පැන් පානය කර උල් පිහියක් ගෙන හලාවත දිස්ත්රික් මහ රෝහලේ සුළු සේවිකාවක ලෙසින් සේවය කරන සිය බිරිඳ හමුවට පැමිණ ඇයට පිහියෙන් ඇනීමට තැත් කරන ලද අවස්ථාවේ දී රෝහල් පරිශ්රය තුළදී ආරක්ෂක අංශ නිළධාරීන් විසින් අල්ලා පොලිසියට බාර දි තිබිණි.
සැකකරු බීමතින් උල් ආයුධයක් අතැතිව රාජ්ය ආයතනයකට ඇතුළු වීම, සිය බිරිඳට අනර්තයක් කිරීමට තැත් කිරීම යන චෝදනාවලට අධිකරණය හමුවට ඉදිරිපත් කර ඇත.
මෙන්න මේ හු###ලා නිසා තමයි මහින්දගේ පවුලටම චන්දේ දෙන්න අකමැති
මටත් ඕක හිතුන ඇමෙරිකාවෙ පුරවැසිය මේ වගේ එන්නෙ නැත්තෙ ඇයි?