අය්යා වැඩේට බහින්න හදන්නේ

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,745
    12,771
    113
    අය්යා වැඩේට බහින්න හදන්නේ

    මෙහෙ වැඩේ කරලා ඉවරයි දැන් ඊළඟ එකට බහින්න හදන්නේ

    fHTsEDS.png

    සුභපතමු ආඩම්බර ශ්‍රී ලාංකිකයින් විදියට​

    ihatemylife

    Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    sira scene ekak da

    ඔලුව අතගාල බලපන් අන් දෙකක් මෝදු වෙලාද කියල.

    ඊය තොපි වගේ අඳබාලයො නිසා මේකට එන්නත් හිරිකිතයි. :angry::angry:
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,745
    12,771
    113
    sira scene ekak da

    jGb3HeW.png

    මේක දැක්කේ නැද්ද උඹ

    පොර ඇමසන් යන්න සෙට් වෙනකොටම මෙහෙ ගිනි ගත්ත

    මෙහෙ වැඩේ ඉවර කරන එක මිනිහ කලින් කළා

    :cool::cool:
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,745
    12,771
    113
    ඔලුව අතගාල බලපන් අන් දෙකක් මෝදු වෙලාද කියල.

    ඊය තොපි වගේ අඳබාලයො නිසා මේකට එන්නත් හිරිකිතයි. :angry::angry:

    ihatemylife:P:P:P
     
    Rocket Bunny

    Well-known member
  • Sep 29, 2018
    354
    612
    93
    Department of TIK TOK
    ඔලුව අතගාල බලපන් අන් දෙකක් මෝදු වෙලාද කියල.

    ඊය තොපි වගේ අඳබාලයො නිසා මේකට එන්නත් හිරිකිතයි. :angry::angry:

    ඔලුව නෙමේ පොන්ස් පුක බෝර් වෙලා තියෙන්නේ
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,568
    22,261
    113
    Gotland
    2020 නියත ජනපති

    ලංකාවට විතරක් නෙවි ලංකාපුර රාජධානිය මේ ලෝකෙටම රජ වූ රාවණයන් ගේ දෙවැනි සපැමිණීම

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,568
    22,261
    113
    Gotland
    උඹල විස්වාස කරනවා නං විස්වාස කරපල්ලා. මම ඔය වෙලාවේ ඇල්ලේ හිටියේ වහින ලකුණු තියා සුදු වලාකුලක් වත් අහසේ නෑ. වැස්ස කියන්නේ ක්ෂණිකව හිම වැටෙනවා වගේ. හෙට දාන්නං ෆොටෝ ටිකක් ෆෝන් එකේ ඇති. මෙහෙ හිටපු සුද්දොත් කොර උනා බං.
     
    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    උඹල විස්වාස කරනවා නං විස්වාස කරපල්ලා. මම ඔය වෙලාවේ ඇල්ලේ හිටියේ වහින ලකුණු තියා සුදු වලාකුලක් වත් අහසේ නෑ. වැස්ස කියන්නේ ක්ෂණිකව හිම වැටෙනවා වගේ. හෙට දාන්නං ෆොටෝ ටිකක් ෆෝන් එකේ ඇති. මෙහෙ හිටපු සුද්දොත් කොර උනා බං.

    :lol::lol:
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,212
    779
    113
    උඹල විස්වාස කරනවා නං විස්වාස කරපල්ලා. මම ඔය වෙලාවේ ඇල්ලේ හිටියේ වහින ලකුණු තියා සුදු වලාකුලක් වත් අහසේ නෑ. වැස්ස කියන්නේ ක්ෂණිකව හිම වැටෙනවා වගේ. හෙට දාන්නං ෆොටෝ ටිකක් ෆෝන් එකේ ඇති. මෙහෙ හිටපු සුද්දොත් කොර උනා බං.

    :lol::lol::lol: බොකු නැ ඕයි :lol::lol: