අය්යෝ.... ගැහුවෝ........

thathsara.sl

Well-known member
  • Dec 5, 2008
    5,945
    634
    113
    In my world
    අය්යෝ.... ගැහුවෝ........

    මාගේ කුළුදුල් 3000 වෙනි පෝස්ට් එක වෙනුවෙන්......


    30002.jpg



    Elakiri එකට සෙට් වෙච්චදා ඉදන් එක එක විකාර, වැඩකට ඇති දේ, නැති දේ, සතුට, දුක, පුඩුමය... නෑ නෑ පුදුමය, හිනහව, දුක ගොඩාක් බෙදාගත්තා. මං අමුතුවෙන් කියන්න ඕනා නෑ. මේකෙ ඉන්නේ පට්ට සෙට් එකක්.
    ඉතින් ඔය බම්බු අස්සේ මං දැන් 3000ත් ගැහුවා.
    :cool::cool::D:D:D

    ඉතින් බොහොම ස්තූතියි කොරාපු උදව් වලට...... සමහර වෙලාවට උබලගෙන් උපදෙස් අරන් තමයි ජීවිතේ තීරණ ගත්තෙත්. ;);):rolleyes::rolleyes::cool::cool:

    http://www.elakiri.com/forum/showthread.php?t=1044124

    සමහර වෙලාවට දුක නිවාගත්තෙත් :(:(

    http://www.elakiri.com/forum/showthread.php?t=1383871

    http://www.elakiri.com/forum/showthread.php?t=1435263

    සමහර ඒවට කවුරුත් comments දැම්මෙත් නෑ :oo::oo:

    http://www.elakiri.com/forum/showthread.php?t=201170

    ඔය අස්සේ පිනට දහමටත් සෙට් උනා
    :cool::cool::yes::yes:

    http://www.elakiri.com/forum/showthread.php?t=611573



    කොහම කොහම හරි මට හිතුනා කවුරුත දාපු නැති පෝස්ට් එකක් අද දාන්න. ඒ නිසා කාලම ඇඟ හදාගත්තු කට්ටියක් ඉන්නවා. ඒ අයගේ පිංතූර ටිකක් දැම්මා. හොදයි නම් Rep දීලා යන්න.....
    :rolleyes::rolleyes::rofl::rofl:;););)

    short and sweat

    සියලු දෙනාටම ජය වේවා!



    a98150_g1.jpg


    a98150_g2.jpg


    a98150_g3.jpg


    a98150_g4.jpg


    a98150_g5.jpg


    a98150_g6.jpg


    a98150_g7.jpg


    a98150_g8.jpg


    a98150_g9.jpg


    a98150_g10.jpg





    :love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love: