අය්යෝ..තරුව???

SaNDun

Well-known member
  • May 4, 2006
    12,690
    838
    113
    In La Srinka
    hik hik kalin season 2dith paraduna kenata final ekedi samuganime geethayak kiyanna dunn da? 1st time da final ekak baluwe
    kalin season waladi nam samuganeeme geetha kiwwe naa.. habai e season dekedima win kale kollo.. ithin peraduna dennath kollo hinda dinapu kena kiyapu song eka mic share karagena ehema kiwwa.. mekedi une naththe eka witharai.. habai shanika meenath ekka nam ekata sing kala :)


    thawa deyak dakke nadda.. dilky ge mood upset gihin thibuna eyage final dance item eken passe.. moona beri karagena hitiye..
     

    suse

    Member
    Dec 24, 2009
    264
    15
    0
    :lol::lol::lol::lol:
    ubata mongal othana thanikara boruwa ban genicche :P oki mage cls mate kenek
    ape gewal laga inne
    unta hoda geyak thiyei :P
    a pennuwe un issara acchith ehema hitaya paran ge :P
    me para hena boruwak geniccha sirasen
    ara okita katha karanda baruwa hitiya cn ekath boruwak
    oya serama kare plan karala
    anukampawa ganda minissunge:D
    apith ithin support a unata ithin dan iwara ne
    onna attha kathawa ;)


    ඔයා ශානිකාගෙ ක්ලාස් මේට් කෙනෙක්නෙ නේද?
    ශනිකාගෙ උගුරෙ අස්නීපය ගෑන කතාව අපි විශ්වාස කරන්න ඕනෑ එයාට ප්‍රතිකාර කල ඩොක්ටගෙ කතාවද, නෑතිනම් ඔයා කියන කතාවද?
    අනෙ මේ ඒ ලමය ගෙ චරිතෙ ගාතනය කරන්න එපා හොදද?
    මොකද මේ ලමය ගෑන ඔයාට වඩා මම දන්නව එයා මගෙ සිසුවියක් නිසා
     

    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    :D:yes:අපිට කමක් නෑ නේ යාළුවා කවුරු ජනප්‍රිය වුනත්.මේ රටේ පරන ගුවන් විදුලිය ඔයාට මතකද?ජේ ආර් උන්නැහේගේ ජාතික රූපවාහිනිය....ඒ කාලේ එක තැන පල් වෙනවා..සිරස මේක වෙනස් කලා..දැන් අනිත් සේරම සිරස ඒවා කොපි කරනවා..ඒත් සිරසට කිට්ටු වෙන්න බෑ..ඒක අපි දකින යථාර්තය.
    ඉතිං මේකට අපේ කොලු-කෙල්ලන්ගෙන් පළි අරන් හරියනවද?:(

    :shocked::shocked::shocked::shocked::shocked: