අය්යෝ දිනිති... 🤣

Rowdy Baby

Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    මේ නිලිය පැමිනි වැඩසටහනක් මං මීට පෙරත් බැලුවා. ඒ වැඩසටහනේදීත් මේයා මීටත් වඩා අමුතු විදිහට හැසිරුනා. ඒ වැඩසටහන කලේ කාවිංග අයියා එයා හීනා වෙලා මෙයාගේ හැසිරීම වලක්වන්න උත්සහා කරත් තේරුමක් උනේ නෑ.... මේ වැඩසටහනේදීත් අනිත් අයගේ මුනු දැක්කම පෙනුනා ඒ අයටත් හිත රිදුනා වගේ එකක් පුදුම වෙලා බලන් හිටියේ.. හැබැයි මේ නිවේදක මහතා නම් නියමේටම කිව්වා. ඒ ටික නොකිව්වා නම් වැඩකුත් නෑ.. නියමයි නියමේටම කිව්වා. දැන් වත් ඕක අමතක නොව්නොත් හොදයි 👍🏾
    කාවින්ග අයියා කියන්නේ
    1646217864068.jpeg
    මෙයාද

    මු පඩ කොච්චියක් නේ
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    තමන් ගැන අධි තක්සේරුවෙන් ඉන්න තවත් එක මෝඩ කෙල්ලෙක්
     
    • Like
    Reactions: SpinXO

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    මේ නිවේදකය කවුද හොදට කන්ෆිඩන්ස් ඇතුව මූනටම කතා කලා !
    හිෂාන් සුමීර.. chat n music mulinma itn eke kare pora.. man eka nan baluve na ita kalin giya knight rider baluva nisa danne 😅 2005-2006 vage venna oni
     

    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    eeya mata appiriyama ganiyek thama.
    minissunta baninna asa na eth mewage un dakkama appiriyai
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,756
    28,112
    113
    මාත් මේ thread එකක් දාන්න ආවා විතරයි බං. යස හුත්තිට . බලපං ඒ නිවේදකයා. සුපිරි. ✌🏻🙂
     

    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,401
    2,792
    113
    mona milf da utto. milf kiana eka hariyata dannawada uba :P mekita max 32k ethi
    නිර්වචන ඕනේ නෑ. මේකිට කෑල්ලක් කියන්ඩ බෑ දැක්කම. මිල්ෆ් තමා ඔලුවට එන්නේ.
     
    • Like
    Reactions: proceso