අය්යෝ මම මොකද කරන්නේ

ඔලුව වනන්න දෙයක් නෑ... ඕක තමයි ඇත්ත. මම උබව දන්නවනම් මල්ලියො...... මුලින්ම කරන්නෙ උබේ යාලුවට මොකූත් කරන්න කලින්, උඔව පොලිසියට අල්ලල දෙන එක
 
Apr 3, 2013
311
13
0
මට තේරෙන්නේ නෑ උබ කියපු දේ

බොරු තේර්ඩ් දාන්න එපා බන්..ලොල්.......

අනික ඌ අරිනවා කියලා ඌ උඹට කියනවද බන් උබ ඒකිගේ නෑදෑයෝ කියල දැන දැනත්....
 
teshan_1994

Well-known member
  • Dec 26, 2008
    2,170
    211
    63
    32
    melbourne
    ammma..menna elakiri eke niyama kollo...benapan me ponnayata..(kelinma kiwwata sry admin ayye)et nokia ba..

    එපා බන් මට බනින්න වැඩෙත් නතර කරගෙන යාලුවත් තරහ නොකර ගන්න ක්‍රමයක් කියපන්
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ube tatwe dapan ballata....yako...kage unat asarana kellek neda?meka ube nangita wenawata uba kematida?nane..kawadawat mehema dekata support eka dennepa..nendata kiyapan..ubata beinam nendage number eka dipan man call karala kiyannam... p.s.sera wedidia manda...
    නැන්දගෙ නම්බර් එක දෙන්න එපො.. අපරාදෙ කෙල්ලට කලින් නැන්දට වෙයි... හපොයි..

    (wihiluwak hodhe)
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    නෙදකින්... තො... දෙපාරක් හිතනවද බොල මේ වැඩෙට මොකද කරන්නෙ කියලා.. යකො!! යාලුවෙක් නෙමෙයි මල්ලි උනත් කෙල්ලෙකුට මෙහෙම දෙයක් කරනවා කිව්වා නම් කන පැලෙන්න ගහන්නෙ..

    මුගේ යාලුවා වගේම තමයි මුත් පොන්නයෙක් වගේ බන්ත. යාලුවට කනට එකක් ගහලා කියන්නේ මම නම් ඔය වගේ බලු වැඩ කරන්න ලැස්ති වුනොත් අවු 16 ක් කියන්නේ බාල අපරාද වලට අයත් වන වයසක්. අඩුම ගානේ එ කෙල්ලටවත් මේක තේරැම් කරලා ‍දෙන්න තරම් කොන්දක් නැ නේ මුට
     
    HondaMPLG

    Member
    Feb 4, 2012
    6,269
    2,415
    0
    මෙතනම තමයි
    යකෝ, අපුරුයි තොට ඉන්න හොදම යාලුවා. දැන් උස්සන්න යන්නේ උබගේ නෑදෑ වෙන නංගියෙක්, ඊළගට උබටත් නොකියම උබගේ අක්ක ,නංගි උස්සයි,.
    උබ එතකොටත් සද්ද නැතුව ඉදින්, හොදම යාලුවා තරහ කරගෙන කොහොමද?.
    ඔයි විදියට ගිහින් උබගේ ..../ ටත් කෙලලා උබගේ කෙල්ලට හරි පවුලට හරිත් කෙලිවි ඔහොම යාළුවො..
    මෝඩ වැඩ කරන්නෙපා මචන්. උබ නියම පිරිමියෙක් නම් ඔයි වැඩේ වෙන්න දෙන්නෙපා.
    උබ සදාකාලික දුක් වේවි ඕක සිද්ද උනොත්,
    හොදම යාලුවා නෙමෙයි , අම්ම අප්පා උනත් වැරදි දෙයක් කරනවා නම් විරුද්ද වෙන්න පුළුවන් වෙන්න ඕන.
    එහෙම බැරි නම් උබ මහා නොන්ජලයෙක් .මචන්..එහෙමත් නැත්නම් උබත් ඒ ජාතියේම වලත්තයෙක්..

    teshan_1994

    Well-known member
  • Dec 26, 2008
    2,170
    211
    63
    32
    melbourne
    ඩයස් කොල්ලා;14771124 said:
    බොරු තේර්ඩ් දාන්න එපා බන්..ලොල්.......

    අනික ඌ අරිනවා කියලා ඌ උඹට කියනවද බන් උබ ඒකිගේ නෑදෑයෝ කියල දැන දැනත්....

    ඌ දන්නේ නෑ මම නෑදැයෝ කියලා මගේ ෆිට් 1 හින්ද මට ඌ ඔක්කොම කියනවා
     
    vasanka22

    Active member
  • Jun 15, 2012
    435
    63
    28
    ඌ දන්නේ නෑ මම නෑදැයෝ කියලා මගේ ෆිට් 1 හින්ද මට ඌ ඔක්කොම කියනවා

    me ponnayata therenne na ban...mu hadanne nangita arinakam balan inna..kawda ban me buruwa...
     
    teshan_1994

    Well-known member
  • Dec 26, 2008
    2,170
    211
    63
    32
    melbourne
    යකෝ, අපුරුයි තොට ඉන්න හොදම යාලුවා. දැන් උස්සන්න යන්නේ උබගේ නෑදෑ වෙන නංගියෙක්, ඊළගට උබටත් නොකියම උබගේ අක්ක ,නංගි උස්සයි,.
    උබ එතකොටත් සද්ද නැතුව ඉදින්, හොදම යාලුවා තරහ කරගෙන කොහොමද?.
    ඔයි විදියට ගිහින් උබගේ ..../ ටත් කෙලලා උබගේ කෙල්ලට හරි පවුලට හරිත් කෙලිවි ඔහොම යාළුවො..
    මෝඩ වැඩ කරන්නෙපා මචන්. උබ නියම පිරිමියෙක් නම් ඔයි වැඩේ වෙන්න දෙන්නෙපා.
    උබ සදාකාලික දුක් වේවි ඕක සිද්ද උනොත්,
    හොදම යාලුවා නෙමෙයි , අම්ම අප්පා උනත් වැරදි දෙයක් කරනවා නම් විරුද්ද වෙන්න පුළුවන් වෙන්න ඕන.
    එහෙම බැරි නම් උබ මහා නොන්ජලයෙක් .මචන්..එහෙමත් නැත්නම් උබත් ඒ ජාතියේම වලත්තයෙක්..

    :no::no::no::no::no::no::no:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඌ දන්නේ නෑ මම නෑදැයෝ කියලා මගේ ෆිට් 1 හින්ද මට ඌ ඔක්කොම කියනවා

    උබ කියපන් එකි මගේ නංගි කෙනෙක් වෙනවා කරදරයක් කරලා තිබුනොත් ඇට දෙක කුඩු කරනවා කියලා :angry::angry:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මුගේ යාලුවා වගේම තමයි මුත් පොන්නයෙක් වගේ බන්ත. යාලුවට කනට එකක් ගහලා කියන්නේ මම නම් ඔය වගේ බලු වැඩ කරන්න ලැස්ති වුනොත් අවු 16 ක් කියන්නේ බාල අපරාද වලට අයත් වන වයසක්. අඩුම ගානේ එ කෙල්ලටවත් මේක තේරැම් කරලා ‍දෙන්න තරම් කොන්දක් නැ නේ මුට
    මූ කියන කතාව බලපන්කො,, "මූ මානසිකව වැටිලලු" ඇ යකො.. යාලුවා නැන්දගෙ දුවට කෙලින්න එනකොට මූ යාලුකමක් ගැන කියනවා...
     
    dapt

    Member
    Sep 25, 2010
    83
    4
    0
    machan issella kiyapan uba jock ekadda karanne kiyala ????:frown:
    meka serious deyak nam monawada bun balan inne....nangiwa bera ganin. puluwannam arutath dekak anahan.:angry: oya wage ewun yaluwo neme bun.
     
    teshan_1994

    Well-known member
  • Dec 26, 2008
    2,170
    211
    63
    32
    melbourne
    වැඩෙත් නතර කරගෙන යාලුවත් තරහ නොකර ගන්න ක්‍රමයක් කියපන්
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    මෙහෙම කිව්ව කියල තරහවෙන්න එපා මචන්. උඹ නම් මහ කොන්ද පන නැති "පී" ඩයල් එකක්:frown::frown:.. යකෝ උඹ හරිහමන් කොල්ලෙක් නම් මෙහෙම ත්‍රෙඩ් දදා අනිත් උන්ගේ අදහස් අහ අහ ඉන්නේ නැහැ කෙලින්ම නැන්දට විස්තරේ කියල නංගිව බේරගන්නව මිසක්. උඹට නැන්දට ඕක කෙලින්ම කියන්න ලැජ්ජයි නම් වෙන කෙනෙක්ගේ මාර්ගයෙන් කෝල් එකක් දාල නැන්දට කියපන්.
     
    Apr 3, 2013
    311
    13
    0
    ඌ දන්නේ නෑ මම නෑදැයෝ කියලා මගේ ෆිට් 1 හින්ද මට ඌ ඔක්කොම කියනවා

    අනේ පලයන් බන් පච නොකියා....ඌ ඔක්කොම තොට කිව්වට උබ ඌ ට මොකුත් කියලා නෑනේ...