අය්යෝ මම මොකද කරන්නේ

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    වැඩෙත් නතර කරගෙන යාලුවත් තරහ නොකර ගන්න ක්‍රමයක් කියපන්

    ක්‍රමයක් තියනවා, යාලුව්ට කියපන් කෙල්ලව අත හැරලා උබව රූම් එකකට එක්ක යන්න කියලා.. තොට හරියන්නෙ ඒ ව්ගෙ වැඩක් තමා..
     
    teshan_1994

    Well-known member
  • Dec 26, 2008
    2,170
    211
    63
    32
    melbourne
    මගේ නියම ප්‍රශ්නේ තෙරුම් ගත්ත පොරක් මට PM කොරා

    බොහොම ස්තුති sampathronjay
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    අනික ඌ සෙන්චරියක් ගහන්නද යන්නෙ.. උබට වේලාසන කියලා එහෙම රූම් එක්ක යන්න.. තොට ඔච්චරටම මොලයක් නැද්ද, ඔහොම එකෙකුට නන්ගිව දෙන්න තරම්.. තොගෙ හොන්දම යාලුවා වෙලා තො දන්නෙ නැද්ද උගෙ හැටි? ඔයෙ හැටියට බන් ඌව ගෙදරට ගෙන්න ගත්තොත් ගෙදර ඉන්න උන්ටත් අහවල් දේ කොරයිනෙ.. එතකොට උබ යාලුවනෙ කියලා නිකන් ඉන්නවද?
     
    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    මට තේරෙනවා. ඒ උනාට උඹෙ දරුවන්ටත් හෙණ ගහනවා උඹ කට පියන් හිටියොත්.

    සක්කිලි අදහස් තියෙන පරයෙක්ගෙ යාලුකම නම් උඹට වටින්නෙ උඹේම ලේ දුවන අහිංසක නංගි කෙනෙනක්ට වඩා... උඹම තීරණය කරපන්. අන්තිමේදි ඔහොම වෙලා වස බීවෙ නැත්තං කොහෙ හරි යන හාල් පාරුවෙක්ගෙ කරෙ එල්ලිලා ලස්සන ජීව්තය අවලස්සන කරගෙන ජීවිත කාලයක් විඳවද්දි තොට හෙණ හතම ගහනව. තොගෙ දරුවන්ට අක්කට නංගිටත් ඕවා පඩිසං දෙයි.

    අනෙ ඒක නිසා මචො කියපන් කරුණා.. කරලා. කියපන් බන්. :(
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    තෝ මේවා ෆෝරම් වල දාල දෙක පුන්න හදල තොගෙ ip එක හොයාගෙන cid එකෙන් ගෙදරට ඇවිත් තොටයි තොගෙ යාලුවටයි දෙන්නටම කෙලෝ ගන්න තමා ඔය හදන්නෙ.. බාලවයස්කාර කෙස් සෙල්ලම් නෙවේ පුතේ.. විහිලුවකට ගන්න එපා..
     
    teshan_1994

    Well-known member
  • Dec 26, 2008
    2,170
    211
    63
    32
    melbourne
    මට තේරෙනවා. ඒ උනාට උඹෙ දරුවන්ටත් හෙණ ගහනවා උඹ කට පියන් හිටියොත්.

    සක්කිලි අදහස් තියෙන පරයෙක්ගෙ යාලුකම නම් උඹට වටින්නෙ උඹේම ලේ දුවන අහිංසක නංගි කෙනෙනක්ට වඩා... උඹම තීරණය කරපන්. අන්තිමේදි ඔහොම වෙලා වස බීවෙ නැත්තං කොහෙ හරි යන හාල් පාරුවෙක්ගෙ කරෙ එල්ලිලා ලස්සන ජීව්තය අවලස්සන කරගෙන ජීවිත කාලයක් විඳවද්දි තොට හෙණ හතම ගහනව. තොගෙ දරුවන්ට අක්කට නංගිටත් ඕවා පඩිසං දෙයි.

    අනෙ ඒක නිසා මචො කියපන් කරුණා.. කරලා. කියපන් බන්. :(

    :dull::dull::dull::dull:
     
    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    තෝ මේවා ෆෝරම් වල දාල දෙක පුන්න හදල තොගෙ ip එක හොයාගෙන cid එකෙන් ගෙදරට ඇවිත් තොටයි තොගෙ යාලුවටයි දෙන්නටම කෙලෝ ගන්න තමා ඔය හදන්නෙ.. බාලවයස්කාර කෙස් සෙල්ලම් නෙවේ පුතේ.. විහිලුවකට ගන්න එපා..

    සිරා මටත් හිතුනෙ ඕක. ටීආර්සීඑස්එල් එකට ත්‍රෙඩ් ලින්ක් එක ඇරියා නම් විනාඩි 45න් ට්‍රේස්කරගනී.
     
    teshan_1994

    Well-known member
  • Dec 26, 2008
    2,170
    211
    63
    32
    melbourne
    තෝ මේවා ෆෝරම් වල දාල දෙක පුන්න හදල තොගෙ ip එක හොයාගෙන cid එකෙන් ගෙදරට ඇවිත් තොටයි තොගෙ යාලුවටයි දෙන්නටම කෙලෝ ගන්න තමා ඔය හදන්නෙ.. බාලවයස්කාර කෙස් සෙල්ලම් නෙවේ පුතේ.. විහිලුවකට ගන්න එපා..

    මචන් ත්‍රෙඩ් 1 delete කරන්නේ කොහොමද
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    තෝ මේවා ෆෝරම් වල දාල දෙක පුන්න හදල තොගෙ ip එක හොයාගෙන cid එකෙන් ගෙදරට ඇවිත් තොටයි තොගෙ යාලුවටයි දෙන්නටම කෙලෝ ගන්න තමා ඔය හදන්නෙ.. බාලවයස්කාර කෙස් සෙල්ලම් නෙවේ පුතේ.. විහිලුවකට ගන්න එපා..
    අනිවා, UK USA උනානම් දැනටමත් තො' කූඩුවෙ.. හෙට rape case file වෙනවා.. අනිද්දා උදේ වෙනකොට තොගෙයි,තොගෙ යාලුවාගෙයි නම් sex offenders list එකේ.. ගමටම දෙනවා.. විලි ලැජ්ජයි..
     
    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0

    නපුංසක ලිංගිකයෙස් වගෙ පොස්ට් දදා ඉන්නැතුව කියහන් තිරිසනො. ඔහොම සක්කිලි අවජාතකයොන්ට යාළුවන්ට කෙලවන එක සුළු දෙයක්. ලේ මස් ඇට නහරවලින් හැදුනු හයක් හතරක් නොතේරෙන පොඩි උන්ට ඔය තරම් තිරිසන් කමක් කරන්න පුළුවන් නම් නොදකින් තෝත් සතෙක්.