අය්යෝ හරි අප්සට්

AnuradhaRa

Well-known member
  • අය්යෝ හරි අප්සට්

    මම කොයිල් එක පත්තු කරල ගිනි කූර නිමන්ඩ ගැසුව. අත පිච්චෙන්ඩ ආපු නිසා හදිසියට. ගිිනි කූරෙ කෑල්ලක් හරියටම ඇහැට උඩින් වැදිල හම පිච්චුන..
    දැං හෙන අප්සට් මට, තව පොඩ්ඩෙන් ඇහැට විසි වුණානං කියල..
    හයියෝ...
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • මරුසිරා;22037568 said:
    උබේ cpu එක මරුකරගනින් පොඩ්ඩ ඇත්තන් ස්ටක් වෙනවනේ :P:rofl:

    මම මෙහෙමත් හිතුව හිතුව හිත හදාගන්ඩ
    අහැට කෙලින්ම ආවනං ඉබේම ඇහැ වැහෙනව නේ. :rolleyes:
    හිත හදාගන්ඩ තව කරුණු ඉදිරිපත් කරපල්ල
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මම මෙහෙමත් හිතුව හිතුව හිත හදාගන්ඩ
    අහැට කෙලින්ම ආවනං ඉබේම ඇහැ වැහෙනව නේ. :rolleyes:
    හිත හදාගන්ඩ තව කරුණු ඉදිරිපත් කරපල්ල
    හිතපන් තාව දේවල් එකම හිත හිත ඉන්නේ නැතුව.
    ඇහේ වැදුනනම් එක ඇහැක් කණයි.
    එතකොට උඹට හැමදේම පේන්නේ එක ඇහෙන්
    ඉතින් උඹ තවත් චිරාත් කාලයක් එකැසෙක් විදියට තනිකඩව ඉද්දි ජීවිතේම එපා වෙයි.
    අලුතෙන් මනුස්සයෙක් වෙලා ඉපදුනොත් මේ වගෙ @යියක් සිදු නොවේවා කියලා අපි එක හිතින් ප්‍රාර්තනා කරමු
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,228
    6,115
    113
    canada
    ඕක ගනම් ගන්න එපා සහෝ. වැඩිම උනොත් ඇහැ නැති වෙන එකනේ. පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. ගිනිකුර කලිසම අස්සට වැටුනානම් ඇතිවන තත්වේ. ඊට පස්සේ ජීවත් වෙලා වැඩක් තියෙනවද?:P:rofl::rofl::rofl::rofl:
     
    • Like
    Reactions: CONCORDE777

    AnuradhaRa

    Well-known member
  • හිතපන් තාව දේවල් එකම හිත හිත ඉන්නේ නැතුව.
    ඇහේ වැදුනනම් එක ඇහැක් කණයි.
    එතකොට උඹට හැමදේම පේන්නේ එක ඇහෙන්
    ඉතින් උඹ තවත් චිරාත් කාලයක් එකැසෙක් විදියට තනිකඩව ඉද්දි ජීවිතේම එපා වෙයි.
    අලුතෙන් මනුස්සයෙක් වෙලා ඉපදුනොත් මේ වගෙ @යියක් සිදු නොවේවා කියලා අපි එක හිතින් ප්‍රාර්තනා කරමු

    තුඃ විතරක් :angry:
    ​
     

    AnuradhaRa

    Well-known member
  • ඕක ගනම් ගන්න එපා සහෝ. වැඩිම උනොත් ඇහැ නැති වෙන එකනේ. පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. ගිනිකුර කලිසම අස්සට වැටුනානම් ඇතිවන තත්වේ. ඊට පස්සේ ජීවත් වෙලා වැඩක් තියෙනවද?:P:rofl::rofl::rofl::rofl:

    තොපිට විහිලු :angry:
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මම මෙහෙමත් හිතුව හිතුව හිත හදාගන්ඩ
    අහැට කෙලින්ම ආවනං ඉබේම ඇහැ වැහෙනව නේ. :rolleyes:
    හිත හදාගන්ඩ තව කරුණු ඉදිරිපත් කරපල්ල

    ඊලග පාර ලයිටර් එකක් ලග තියන් හිටපන් ඔව්ව පත්තු කරනන.
    ආයේ එතකොට කුරු ඇහැට වදින්නේ නැ .ඕනෙමනම් ලයිටරේ තියෙන ගෑස් ප්‍රෙෂර් වැඩිවෙලා පුපුරයි .අතේ කැල්ලක් වගේද ඇහැ ?:yes:
     

    AnuradhaRa

    Well-known member
  • මරුසිරා;22037636 said:
    ඊලග පාර ලයිටර් එකක් ලග තියන් හිටපන් ඔව්ව පත්තු කරනන.
    ආයේ එතකොට කුරු ඇහැට වදින්නේ නැ .ඕනෙමනම් ලයිටරේ තියෙන ගෑස් ප්‍රෙෂර් වැඩිවෙලා පුපුරයි .අතේ කැල්ලක් වගේද ඇහැ ?:yes:

    :yes:

    මම සාමාන්‍යයෙන් ගිනි කූර නිමලයි බිම දාන්නෙ. නැත්තං බිම කැත වෙනවනෙ..
    අත පිච්චෙන්ඩ ආපු නිසා එක පාර ගැසුව.
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    උඹ වගේ හිත හදපු හැමෝටම මම රෙප් දුන්න ;)
    ඉතින් උඹ කියලා නෑනේ...:angry:

    ආයේ ලියපන් +++ දෙනවා කියලා...:yes:


    ...දැන් ඇහැට හානියක් උනේ නෑ නෙ :oo: එහෙනං ප්‍රශ්නයක් නෑ නෙ...........