අය්යෝ හරි අප්සට්

thinking_guy

Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    මම මෙහෙමත් හිතුව හිතුව හිත හදාගන්ඩ
    අහැට කෙලින්ම ආවනං ඉබේම ඇහැ වැහෙනව නේ. :rolleyes:
    හිත හදාගන්ඩ තව කරුණු ඉදිරිපත් කරපල්ල

    :no::no: උඹ මේ පාර හිතල හිතල අන්තිමේ ඇහැට වැදෙන්න ඉඩක් නෑ කියල හිත හදා ගත්ත කියල හිතපන්. (Reassurance) එතකොට උඹේ තිබුන ආතතිය අඩුවෙලා යයි. ඊට පස්සෙ ටික වෙලාවක් යද්දී ආයෙත් ඔයවගේ සිතිවිල්ලක් හිතට එනව කලින් පාරට වඩා දරුණුවට.ආතතියත් කලින්ට වඩා වැඩි. කිසිම වැඩක් කරන්න බැරුව බ්ලොක් වෙලා වගේ. උඹ ආයෙත් කලින් වගේම පැත්තකට වෙලා හිතන්න ගන්නව. එත් මේපාර ඒ සිතිවිල්ල හිතෙන් අයින් කරගන්න කලින්ටත් වඩා වෙලාවක් මහන්සියක් යනව. සමහර වෙලාවට පැය 5 -6 නැත්නම් දවසම උනත් වෙන්න පුළුවන්. උඹේ පහුගිය අවුරුදු 30 ගානටම ජීවත් උනේ ඔය සයිකල් එක ඇතුලෙ නේද?
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,933
    4,602
    113
    උඹ මේ මගුලක් කියනවා .දවසක් මම කෙල්ලෙක්ගෙ ජංගියක් උස්සල ෆුල් හෙළුවෙන් ඒක ඉඹ ඉඹ ආතල් එක ගන්න වෙලාවේ LIGHT ගියා .හදිසියට අතට අහු උනේ ගිනිපෙට්ටිය පත්තු කරන්න කියල ගැහුවා විතරය් අර පත්තු වෙන මොකක්ද අග ගුලිය වගේ එක ගින්දරත් එක්කම වැටහුනේ අහවල් එකේ මය්ල් උඩට ,මොකුත් නැහැ බට කැලේ ගිනි ගත්ත වගේ සුස් ගාල පැත්තක්ම ගියා .පස්සේ ඉතින් අනෙක් පැත්තත් ඒ ගානට කොට කරලා දැම්ම කතුරෙන් .තව පොඩ්ඩෙන් මල හුත්තක් වෙන්නේ
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,351
    20,755
    113
    Panadura
    උඹ මේ මගුලක් කියනවා .දවසක් මම කෙල්ලෙක්ගෙ ජංගියක් උස්සල ෆුල් හෙළුවෙන් ඒක ඉඹ ඉඹ ආතල් එක ගන්න වෙලාවේ LIGHT ගියා .හදිසියට අතට අහු උනේ ගිනිපෙට්ටිය පත්තු කරන්න කියල ගැහුවා විතරය් අර පත්තු වෙන මොකක්ද අග ගුලිය වගේ එක ගින්දරත් එක්කම වැටහුනේ අහවල් එකේ මය්ල් උඩට ,මොකුත් නැහැ බට කැලේ ගිනි ගත්ත වගේ සුස් ගාල පැත්තක්ම ගියා .පස්සේ ඉතින් අනෙක් පැත්තත් ඒ ගානට කොට කරලා දැම්ම කතුරෙන් .තව පොඩ්ඩෙන් මල හුත්තක් වෙන්නේ

    :rofl: :rofl: :rofl:
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    Dr. Kapila Wickramanayake
    Director
    National Institute of Mental Health
    Angoda, Sri Lanka.

    Dr Lalith Poddalgoda
    Deputy Director
    National Institute of Mental Health
    Angoda, Sri Lanka.

    Telephone: +94 112 578 234 to 237 (Extension - 201)
     
    • Like
    Reactions: AnuradhaRa

    LKF

    Active member
  • Jun 16, 2017
    455
    243
    43
    ඕක ගනම් ගන්න එපා සහෝ. වැඩිම උනොත් ඇහැ නැති වෙන එකනේ. පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. ගිනිකුර කලිසම අස්සට වැටුනානම් ඇතිවන තත්වේ. ඊට පස්සේ ජීවත් වෙලා වැඩක් තියෙනවද?:P:rofl::rofl::rofl::rofl:

    Hinassawala maranndada hadanne utto :yes::yes:
     
    • Like
    Reactions: BINGU_PUTHA

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,446
    113
    :no::no: උඹ මේ පාර හිතල හිතල අන්තිමේ ඇහැට වැදෙන්න ඉඩක් නෑ කියල හිත හදා ගත්ත කියල හිතපන්. (Reassurance) එතකොට උඹේ තිබුන ආතතිය අඩුවෙලා යයි. ඊට පස්සෙ ටික වෙලාවක් යද්දී ආයෙත් ඔයවගේ සිතිවිල්ලක් හිතට එනව කලින් පාරට වඩා දරුණුවට.ආතතියත් කලින්ට වඩා වැඩි. කිසිම වැඩක් කරන්න බැරුව බ්ලොක් වෙලා වගේ. උඹ ආයෙත් කලින් වගේම පැත්තකට වෙලා හිතන්න ගන්නව. එත් මේපාර ඒ සිතිවිල්ල හිතෙන් අයින් කරගන්න කලින්ටත් වඩා වෙලාවක් මහන්සියක් යනව. සමහර වෙලාවට පැය 5 -6 නැත්නම් දවසම උනත් වෙන්න පුළුවන්. උඹේ පහුගිය අවුරුදු 30 ගානටම ජීවත් උනේ ඔය සයිකල් එක ඇතුලෙ නේද?

    ඔව් මචං මට අවුරුදු ගානක් තිස්සෙ මෙහෙම වෙනව
    මුලදි තිබුණෙ අත පය හෝදන එක හැම තිස්සෙම චෙක් කරන එක
    මේ තත්වෙට ආවෙ මට අවුරුදු 25දි වගේ වෙන්ඩෝන..
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,446
    113
    උඹ මේ මගුලක් කියනවා .දවසක් මම කෙල්ලෙක්ගෙ ජංගියක් උස්සල ෆුල් හෙළුවෙන් ඒක ඉඹ ඉඹ ආතල් එක ගන්න වෙලාවේ LIGHT ගියා .හදිසියට අතට අහු උනේ ගිනිපෙට්ටිය පත්තු කරන්න කියල ගැහුවා විතරය් අර පත්තු වෙන මොකක්ද අග ගුලිය වගේ එක ගින්දරත් එක්කම වැටහුනේ අහවල් එකේ මය්ල් උඩට ,මොකුත් නැහැ බට කැලේ ගිනි ගත්ත වගේ සුස් ගාල පැත්තක්ම ගියා .පස්සේ ඉතින් අනෙක් පැත්තත් ඒ ගානට කොට කරලා දැම්ම කතුරෙන් .තව පොඩ්ඩෙන් මල හුත්තක් වෙන්නේ

    ඇයි බං අපිට මෙහෙම වෙලා තිනේනෙ
    උඹ ජංගි ඉඹිනව
    මම සෙරෙප්පු සපත්තු වලට ආසයි.
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,933
    4,602
    113
    ඇයි බං අපිට මෙහෙම වෙලා තිනේනෙ
    උඹ ජංගි ඉඹිනව
    මම සෙරෙප්පු සපත්තු වලට ආසයි.

    මට ජංගි ටිකක් උස්සල දීපන් මම සෙරෙප්පු හොයල දෙන්නම් ගමකට
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    ආයෙ කොයිල් පත්තු කරද්දි ගිනිදැල්ල උඩ අතට හිටින්න කොයිල් එක පත්තු කරපන්
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    ඔව් මචං මට අවුරුදු ගානක් තිස්සෙ මෙහෙම වෙනව
    මුලදි තිබුණෙ අත පය හෝදන එක හැම තිස්සෙම චෙක් කරන එක
    මේ තත්වෙට ආවෙ මට අවුරුදු 25දි වගේ වෙන්ඩෝන..

    උඹ බෙහෙත් ගත්තෙ සයිටම් ඩොකෙක්ගෙන්ද බන්?
     
    Sep 4, 2015
    3,212
    269
    0
    මම නම් ආසයි අහන්න නයනා... ඉස්සර වාගේ අම්මට හුකන කතා...:rofl:
     
    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    649
    113
    මම කොයිල් එක පත්තු කරල ගිනි කූර නිමන්ඩ ගැසුව. අත පිච්චෙන්ඩ ආපු නිසා හදිසියට. ගිිනි කූරෙ කෑල්ලක් හරියටම ඇහැට උඩින් වැදිල හම පිච්චුන..
    දැං හෙන අප්සට් මට, තව පොඩ්ඩෙන් ඇහැට විසි වුණානං කියල..
    හයියෝ...

    :lol::lol::lol:
    ඇත්ත කියපන්.... උබ ආතල් එකක් නේ ගන්නෙ ත්‍රේඩ් දාල.....
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    උඹලට විහිලු වගේ පේනවද :sorry:
    අවුලක් ගන්න එපා.
    අපිට විහිලුවක් නෙවෙයි.
    උඹේ හිත රිදවගන්න එපා...
    තව මොනාහරි ප්‍රශ්නයක් තියෙනවානම් ත්‍රෙඩ් එකක් දාන්න