Thnks mchn, meyage videos hondai, elata krnwa.

sinhalen godak thiynne basics withrai thwma, Anikwa godak kadden thma thiynne.



Thnks mchn, meyage videos hondai, elata krnwa.
sinhalen godak thiynne basics withrai thwma, Anikwa godak kadden thma thiynne.![]()


එල+
elazzz
bump

මටනම් තේරෙන්නෑ බන් ඕව.සමීකරණ දකිද්දීත් පිස්සු වගේ..හොද වැඩක් දිගටම කරන් යන්න![]()






මම වීඩියෝ එකක දැක්ක මෙන්න මේ සිද්ධිය ගැන නලින් ද සිල්ව කතා කරනව
ඔරලෝසුවෙ වෙලාව වෙනස් වෙන්නෙ නැත්තෙ, කාලය ගතවෙන්නෙ නැති නිසා නෙමේ.. ඔරලෝසුවෙ කටුවල අලුත් පිහිටීම ඇහැට එන්ඩ තරං කාලයක් නැති නිසා..![]()
ow ehema tamai bn mechanical clock eke welawa yanawa, eth light clock ekaka welawa yanne aduwen, ape biological clock eketh yanne welawa aduwen![]()
අඩේ එහෙනං ඒව බලල, සිංහලෙන් අපිටත් කියල දෙන්ඩ..
වීඩියෝ කතා එකේ සම්පත් කාරය සාපේක්ෂතාවාදය ගැන පටන් ගත්ත විතරයි, වෙන වෙන වීඩියෝස් දැං කරන්නෙ
tech track පොර මේ ගැන වීඩියෝ ටිකක් කෙරුවනං අපි ගොඩ.. මිනිහ ලස්සනට කියල දෙනව..
උෟට කියපල්ල සාපේක්ෂතාවාදය ගැනත් වීඩියෝ ටිකක් හදන්ඩ කියල..
වැරදියිනෙ බන්...වෙලාව අඩුවෙන් යනව නෙමෙයි..delay එකක්නෙ තියෙන්නෙ...
මේකනන් මහ ගොන් උදාහරණයක්..නලින් ද සිල්වා කියන කතාව සම්පූර්න ඇත්ත. ඔය time dialation කියන සන්සිද්දිය ඇත්ත කියල මාත් හිතනව. ඒත් උදාහරනෙ නන් ගොන්

na mchn time eka aduwen tamai yanne, general relativity walin pennanna puluwn, mokada time-space duality ekak thiyenne eka ganath tread ekak dannm welawaka![]()