අයින්ස්ටයින්ගේ විශේෂ සාපෙක්ෂ්තාවාදය

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,817
    23,505
    113
    මම වීඩියෝ එකක දැක්ක මෙන්න මේ සිද්ධිය ගැන නලින් ද සිල්ව කතා කරනව
    ඔරලෝසුවෙ වෙලාව වෙනස් වෙන්නෙ නැත්තෙ, කාලය ගතවෙන්නෙ නැති නිසා නෙමේ.. ඔරලෝසුවෙ කටුවල අලුත් පිහිටීම ඇහැට එන්ඩ තරං කාලයක් නැති නිසා.. :lol:

    ow ehema tamai bn mechanical clock eke welawa yanawa, eth light clock ekaka welawa yanne aduwen, ape biological clock eketh yanne welawa aduwen :)

    වැරදියිනෙ බන්...වෙලාව අඩුවෙන් යනව නෙමෙයි..delay එකක්නෙ තියෙන්නෙ...
    මේකනන් මහ ගොන් උදාහරණයක්..නලින් ද සිල්වා කියන කතාව සම්පූර්න ඇත්ත. ඔය time dialation කියන සන්සිද්දිය ඇත්ත කියල මාත් හිතනව. ඒත් උදාහරනෙ නන් ගොන්
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,817
    23,505
    113
    අඩේ එහෙනං ඒව බලල, සිංහලෙන් අපිටත් කියල දෙන්ඩ.. :)
    වීඩියෝ කතා එකේ සම්පත් කාරය සාපේක්ෂතාවාදය ගැන පටන් ගත්ත විතරයි, වෙන වෙන වීඩියෝස් දැං කරන්නෙ :lol:
    tech track පොර මේ ගැන වීඩියෝ ටිකක් කෙරුවනං අපි ගොඩ.. මිනිහ ලස්සනට කියල දෙනව..
    උෟට කියපල්ල සාපේක්ෂතාවාදය ගැනත් වීඩියෝ ටිකක් හදන්ඩ කියල..

    අඩෝ ඌ පට්ට නේ බන්...short and simple...ලෙසටම තේරෙනවා...ඔය සෙට් එක හින්ද තමා මම විද්යාවට මෙච්චර ආස..
     
    peter001

    Well-known member
  • Nov 1, 2012
    2,940
    492
    83
    Colombo
    වැරදියිනෙ බන්...වෙලාව අඩුවෙන් යනව නෙමෙයි..delay එකක්නෙ තියෙන්නෙ...
    මේකනන් මහ ගොන් උදාහරණයක්..නලින් ද සිල්වා කියන කතාව සම්පූර්න ඇත්ත. ඔය time dialation කියන සන්සිද්දිය ඇත්ත කියල මාත් හිතනව. ඒත් උදාහරනෙ නන් ගොන්

    na mchn time eka aduwen tamai yanne, general relativity walin pennanna puluwn, mokada time-space duality ekak thiyenne eka ganath tread ekak dannm welawaka :)
     
    Last edited:

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,817
    23,505
    113
    na mchn time eka aduwen tamai yanne, general relativity walin pennanna puluwn, mokada time-space duality ekak thiyenne eka ganath tread ekak dannm welawaka :)

    හරි බන් මම දන්නව ඔය සීන්... ඒත් ඔය උදාහරනෙ වැරදිනෙ..time dialation කියනෙ කාලය ගත වීමෙ වෙනසක් මිසක් ඔය කියන විදිහෙ ඇහැට ආලෝකය එන එක පරක්කු වෙන එක නෙමෙයිනෙ.
     
    Similar threads