අයින්ස්ටයින් ලංකාවට ඇවිත් කියපු දේවල්

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,741
    12,768
    113
    TFS
    REP+4

    තාමත් ලංකාවේ මිනිස්සු ගෙවන්නේ ඒ ජීවිතයම තමයි. ඒත් එක දෙයක් දැන් වෙනස් වෙලා තියනවා. ඒ මේක ගස්වැල් වලට පාරාදීසයක් කියපු එක.
    :sorry::sorry::sorry::yes::yes:
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,163
    3,167
    113
    ලංකා දුපතේ වැසියන් කලබලයකින් තොරව බොහෝ කොට ම වර්තමානයේ සිදු වන දේ ගැන පමණක් කල්පනා කරනවා. අතීතය හෝ අනාගතය හෝ ගැන ඔවුන් ඉඳහිටවත් මෙනෙහි කරනවා නම් ඒ පැය කාලක් (විනාඩි 15) පසුපසට හෝ ඉදිරියට පමණයි

    Edaa wela tours hewath rola gaseemen jeewath wena atheethayen igena nogannaa anagathayata kisiwak ithiri nokarana seegrayen Wanda wee yana Jana kottashayak
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මේ ලිපිය ඇත්ත නං .. එදා 1922 අයින්ස්ටයින් ලංකාව ඇතුලේ දැකල තියෙනවා යටත්විජිතවාදය නිසා පීඩාවට පත් වෙච්ච , නිදහස හොයන මිනිස්සුන්ගේ හැසිරීම .. :(
     

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    මේ ලිපිය ඇත්ත නං .. එදා 1922 අයින්ස්ටයින් ලංකාව ඇතුලේ දැකල තියෙනවා යටත්විජිතවාදය නිසා පීඩාවට පත් වෙච්ච , නිදහස හොයන මිනිස්සුන්ගේ හැසිරීම .. :(
    අද ඉන්න එවු න් වගේමයි එදා හිටපු එවුනුත්, අයින්ස්ටයින්ගෙනුත් කලෙක්ෂන් දාල.:P
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    අද ඉන්න එවු න් වගේමයි එදා හිටපු එවුනුත්, අයින්ස්ටයින්ගෙනුත් කලෙක්ෂන් දාල.:P

    :yes::yes::yes:
    1948 පස්සේ උනත් ලංකාවේ මිනිහට බැරි උනා සුද්ද අපිට දීල ගිය බටහිර ගැතිකම අතහැර ගන්න .. ඇත්තටම බැලුවොත් අපි තාමත් සුද්දගේ වහල්ලු තමයි .. තාමත් ලංකාවේ මිනිස්සු සුදු හැම දැක්ක ගමන් සල්ලි තියෙනවයි කියල ඒ හිතල සුද්දව වට කරගෙන හිඟා කන්නේ එකයි ..