අයින්ස්ටයින් ලංකාවට ඇවිත් කියපු දේවල්

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,108
    5,914
    113
    canada
    යුරෝපේ නුතන දියුණුවට එක හේතුවක් තමයි ඉර්තු බේදය. උන්ට අවුරුද්දේ ටික කාලයයි තියෙන්නේ වගා කරන්න. මොකක් හරි හේතුවක් නිසා එක වැරදුනොත් දෙයියන්න්ගේ පිහිටයි. එනිසා තමයි significant long term planing, development, hard working වගේ දේවල් critical වෙන්නේ. එක ජීවිතයත් මරනයත් අතර දෙයක්.

    ලංකාවේ ගම්බද මීට වෙනස්. කන්න නැතුව ලංකාවේ කවුරුවත් මැරිලා තියෙනවද? අවුරුද්ද පුරා ගස්වල පලදාව. කොස් නැත්තම් දෙල්, දෙල් නැත්තම් පොල්, හාල්, කුරක්කන් හැම දේම. ලෝකේ මොනවා උනත්, තමින්ගේ වත්තේ කොස් ගස් ටික තියෙනවනම් ඒ ඇති ජීවත් වෙන්න.

    counter dr

    Member
    Dec 23, 2011
    1,993
    142
    0
    ලංකා දුපතේ වැසියන් කලබලයකින් තොරව බොහෝ කොට ම වර්තමානයේ සිදු වන දේ ගැන පමණක් කල්පනා කරනවා. අතීතය හෝ අනාගතය හෝ ගැන ඔවුන් ඉඳහිටවත් මෙනෙහි කරනවා නම් ඒ පැය කාලක් (විනාඩි 15) පසුපසට හෝ ඉදිරියට පමණයි.

    100% True machan. :yes:
    :yes::yes:
     
    dd nalin

    Well-known member
  • Dec 18, 2012
    2,778
    1,136
    113
    wadi pura maha pare
    :yes::yes:

    thanks for the share
    +9 added :)

    ela machan

    rep+4

    යුරෝපේ නුතන දියුණුවට එක හේතුවක් තමයි ඉර්තු බේදය. උන්ට අවුරුද්දේ ටික කාලයයි තියෙන්නේ වගා කරන්න. මොකක් හරි හේතුවක් නිසා එක වැරදුනොත් දෙයියන්න්ගේ පිහිටයි. එනිසා තමයි significant long term planing, development, hard working වගේ දේවල් critical වෙන්නේ. එක ජීවිතයත් මරනයත් අතර දෙයක්.

    ලංකාවේ ගම්බද මීට වෙනස්. කන්න නැතුව ලංකාවේ කවුරුවත් මැරිලා තියෙනවද? අවුරුද්ද පුරා ගස්වල පලදාව. කොස් නැත්තම් දෙල්, දෙල් නැත්තම් පොල්, හාල්, කුරක්කන් හැම දේම. ලෝකේ මොනවා උනත්, තමින්ගේ වත්තේ කොස් ගස් ටික තියෙනවනම් ඒ ඇති ජීවත් වෙන්න.

    ලංකා දුපතේ වැසියන් කලබලයකින් තොරව බොහෝ කොට ම වර්තමානයේ සිදු වන දේ ගැන පමණක් කල්පනා කරනවා. අතීතය හෝ අනාගතය හෝ ගැන ඔවුන් ඉඳහිටවත් මෙනෙහි කරනවා නම් ඒ පැය කාලක් (විනාඩි 15) පසුපසට හෝ ඉදිරියට පමණයි.

    100% True machan. :yes:
    :yes::yes:

    thanx machan :):)
     
    gangsterz

    Well-known member
  • Dec 28, 2008
    3,677
    366
    83
    ‘‘ලංකාව ගස්වැල්වලට නම් පාරාදීසයක්. එහෙත් එහි වැසියන් නම් ගෙවන්නේ දුක්බර දිවියක්’’

    den 2tama dukbara diviyak..