අයින්ස්ටයින් හා රියදුරා

Dec 21, 2012
411
162
0
හෙළwood
අයින්ස්ටයින් හා රියදුරා

ඇල්බට් අයින්ස්ටයින් හා මිනිහගේ රියදුරා පෙනුමෙන් එක වගේලු...අයින්ස්ටයින් රට පුරා කරන දේශනවලදී මිනිහගේ රියදුරත් ඇවිත් පිටිපස්සට වෙලා ඉඳගෙන අයින්ස්ටයින්ගේ දේශන අහගෙන ඉන්නවලු...අවරුදු ගානක් මේ වැඩේ කරලා දැන් අයින්ස්ට්යින්ග් රියදුරාටත් මේ දේශන ටික හොඳට කට පාඩම් වෙලාලු තිබුණේ...
එක දවසක් අයින්ස්ටයින්ට දේශන 5ක් කරන්න වුනාලු තැන් 5ක... 4 වෙනි දේශනෙත් ඉවර උනාම මිනිහට හොඳටම එපා වෙලා හිටියේ... මේ වෙලාවේ අයින්ස්ටයින්ගේ driver කිවවලු " සර්, මම සර් වගේ ගිහින් අන්තිම දේශනේ කරන්නම්. මට ඒක හොඳට කට පාඩම්...සර් එතකන් විවේක ගන්න කියලා." අයින්ස්ට්යින්ටත් එපා වෙලා හිටිය නිසා මිනිහා එක පයින් මේ වැඩේට කැමති වුනාලු. පස්සේ අයින්ස්ටන් රියදුරාගේ ඇඳුම් ඇදගෙන, රියදුරාට අයින්ස්ටයින්ගේ ඇදුම් දීලා දේශනේ කරන්න කිව්වලු.
දැන් ඉතින් රිය්දුරත් අයින්ස්ටයින් වගේ ගිහින් ඉස්සරහට වෙලා එළකිරි වගේ දේශනය කරාලු. අයින්ස්ට්යිනුත් පිටිපස්සට වෙලා ඉඳගෙන ඉන්නවලු relax එකේ... සාමානයෙන් දේශනයක් ඉවර උනාම අයින්ස්ටයින් මිනිස්සුන්ට අවස්තාවක් දෙනවලු කරපු දේශනය ගැන ප්‍රශ්න මොනා හරි තියනවනම් අහන්න කියලා...හැබැයි මෙච්චර කාලෙකට කව්රුවත් දේශනයක් ඉවර වෙලා කිසිම ප්‍රශනයක් අහලා නැල්ලූ... ඒක නිසා අයින්ස්ටයින්ගේ රියදුරත් දේශනේ ඉවර වෙලා බය නැතුව කිව්වලු දැන් ප්‍රශ්න තියනවවනම් අහන්න කියලා....

එතකොටම එතන හිටපු professor කෙනෙක් නැගිටලා හෙන ප්‍රශනයක් ඇහුවලු...පිටිපස්සේට ඉදගෙන හිටපු ඇත්ත අයින්ස්ටයින්ට හීන් දාඩිය දැම්මලු දැන් මිනිහගේ රියදුරා දේශනේ කට පාඩම් උනාට කොහොමද මේකට උත්තර දෙන්නේ කියලා...

හැබැයි අයින්ස්ටයින්ගේ රියදුරා ගානක් නැතුව කිව්වලු, " අයියෝ තමුසෙට ඔච්චර සරල දෙයක්වත් තේරෙන්නේ නැද්ද??? බලනවා..අර පිටිපස්සට වෙලා ඉන්න මගේ driver ටත් පුළුවන් ඕකට උත්තර දෙන්න කියලා..." ඊට පස්සේ ඇත්ත අයින්ස්ටයින් ඉස්සරහට ඇවිත් ප්‍රශේනෙට උත්තරේ දුන්නලු.
 
  • Like
Reactions: Iron Monger
Apr 13, 2014
394
17
0
MRකොලුවා;16573037 said:

නැත්නම් පෙන්නේ නෑ බන්