අයින්ස්ටයින්

jds2012

Well-known member
  • Mar 27, 2011
    7,945
    1,249
    113
    Everywhere...
    ---- ඒ මහා ශ්‍රේෂ්ඨ විද්‍යාඥයාගේ උපන් දිනය යෙදී තිබුනේ ඊයේ එනම් මාර්තු 14 වනදායි ----

    einstein.jpg


    * * * ඇල්බට් අයින්ස්ටයින් පිළිබද ඔබ නොදන්නා කරුණු කිහිපයක් * * *


    1) ඔහු කුඩා කාලයේ කතා කිරීමේ අපහසු තාවයකින් පේලි ඇත.
    ඔහුගේ දෙමව්පියන් සිත ඇත්තේ ඔහු මානසික අබාධයකින් පෙලෙන බවයි.මොකද ඔහු ඉතා සෙමින් හා ඉතා අපහසුවෙන් ද වචන හසුරවා ඇත.


    2) මතක ශක්තිය ඉතා දුර්වලය.
    ඒ වුවත් ඇති විශිෂ්ට බුද්ධිමතකි. ඔහුට තම පුතුගේ හෝ බිරිදගේ උපන්දිනය පවා මතකයේ නොතිබි තිබේ.

    3) විද්‍යාව විෂයට දුර්වල වීම.
    වයස අවුරුදු 17 දී ඔහුට Federal Polytechnic නම් විශ්ව විද්‍යාලයට ඇතුලත් වීමට අවශ්‍ය වී එහි ප්‍රථම ඇතුලත් වීමේ විභාගයෙන් ඔහු අසමත් වී ඇත.ඉතිහාසය,භූගෝලය සහ භාෂාවට ඔහු දුර්වල බැවින් ඊලග වසර තෙක් ඔහුට බල සිටීමට විය.

    4) දුර්වල ඉංග්‍රීසි ලිවීමේ හැකියාව.
    ඔහුගේ දෙවන භාෂාව ඉංග්‍රීසි වන අතර ඔහු ඉංග්‍රීසි සාහිත්‍යට ඇල්මක් නොදක්වුවෙකි.අක්ෂර හැසිරවීමට හා ලිවීමට දක්ෂ නොවේ.

    5) ඇදුම් පලදීම අපිලිවෙලය.
    ඔහු සපත්තු මේස් පැළදීමට මැලි අතර ඇමරිකානු ජනපති මුනගසිමේදී වුවද ඔහු නිසි ආකාරව ඇදුමකින් සරසි නැත.

    6)ඊශ්‍රායල් ජනයා ඔහුව රටෙහි ජනපති කර ගැනීමට උත්සහ කර ඇත.
    දෙවන ලෝක උද සමයේ ඊශ්‍රායල් ජනපති කිරීමට ජනයා උත්සහ දරුවත් ඔහු එය ප්‍රතික්ෂේප කර කියා සිටියේ "මට ප්‍රශ්න විසදීමට ඔලුවක් නැත" බවයි.

    7) ඔහු භෞතික විද්‍යා නොබෙල් ත්‍යාගය ප්‍රතික්ෂේප කර ඇත.
    ජපාන සංචාරයකදී ඔහු එම නොබෙල් ප්‍රදානය බාර නොගෙන ඇත.

    8) ඔහු මිය යන විට ඔහු අවසානයට පැවසු දේ තවමත් නොදනී.
    අවසාන මොහොතේ ඔහුව රැක බලා ගත්තේ ඉතාමත් දක්ෂ හෙදියක් වන අතර අවාසනාවට ඇය ජර්මන් භාෂාව නොදැන සිටි අයෙකි.ඔහු අවසන් වතාවට කතා කර ඇත්තේ ජර්මන් භාෂාවෙන් වන අතර ඔහුගේ අවසාන පණිවුඩය තවමත් කිසි කෙනෙකු නොදනී.


    albert-einstein-mechanics-1.jpg


    මෙය කියවා ඔබ මා හට + රේප් ලබා දීමට අකමැති නම් අනේ කම්මැලි නොවී බුම්ප්(BUMP) එකක්වත් දමා යන්න..




    * * * * * * * * * * * * * * *

    -----------------
    -----------
    -----
    ---
    -
     

    jds2012

    Well-known member
  • Mar 27, 2011
    7,945
    1,249
    113
    Everywhere...

    jds2012

    Well-known member
  • Mar 27, 2011
    7,945
    1,249
    113
    Everywhere...


    maxxa ada thama danagaththe...aiyo anthimata kiyapu tika recoe karann thibunanam....shit....

    hoda post ekak
    rep denna balune lgadi dunna ne :D

    ela...bump..

    rep kollo

    rep+ denna balu.bump

    ela machan Rep +++++


    Thnks.:)