අයින්ස්ටයින්

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ලෝකය වෙනස් කරමින් අද්විතීය මත ඉදිරිපත් කළ විද්‍යාඥයින් සහ දාර්ශනිකයින් වටහාගත නොහැකි වූ සමාජය ඔවුන් පිස්සන් හෝ සිහින දකින්නන් ලෙස සලකා බැහැර කළ අවස්ථා විද්‍යා ඉතිහාසයේ සුලභව හමුවෙයි.

    ගැලීලියෝ ගැලීලි, විලියම් හාවි වැන්නන්ට එකල සමාජය පරිභව කළ බව අපි අසා ඇත්තෙමු.

    මේ අතර, 20 වන සියවසේ මහා ප්‍රාඥයා ලෙස පිළිගැනෙන අයින්ස්ටයින් ද මෙම පීඩාවට පත්ව ඇති බව ඇසුවහොත් ඔබ මවිතයට පත් වනු ඇත.

    ආචාර්ය උපාධියක් වෙනුවෙන් ඔහු ඉදිරිපත් කළ ක්වොන්ටම් නියමයට (E = mc2) අදාළ පර්යේෂණ වාර්තාව මුල් අවස්ථාවේදී ප්‍රතික්ෂේප වී තිබේ.

    පසු කලෙක ලෝකය මවිත කළ ඒ මහා නියමය පිළිගත නොහැකි බව දන්වමින් ඇල්බර්ට් අයින්ස්ටයින්ට යැවූ ලිපියෙහි සඳහන් කර ඇත්තේ, එම නියමය යථාර්ථවාදී භෞතික විද්‍යාත්මක අදහසක් නොව හුදු නිර්මාණයක් බව ය.

    එම සුවිශේෂී ඓතිහාසික ලිපිය පහත දැක්වේ.


    Einstein.jpg




    passe kaleka mage forex strategy 1 harigiyama ubala mage thread hoya hoya kiyawai :rolleyes:
     
    Last edited:
    • Like
    Reactions: SuperX