අයින් වෙලා පයින් යo
Specifications
Engine 1 - Marussia-Cosworth 2.8 litre Turbo
Placement: В Mid-Mounted
Dimensions (mm)
Transmission
Tires
Fuel System
Chassis
disclaimer:- මේ කාර් එක ගැන thread එක දාන්න මාව උනන්දු කරේ Asphalt 8 ගේම් එක ගහද්දි මට හම්බ උන හොද කාර් එකක් හින්ද.
Marussia B2 කියන්නේ රුසියාවේ නිෂ්පාදිත sport කාර් එකක්. මේක දැන් නිෂ්පාදනය නවත්වලා තියෙන්නේ. මොකද කාර් එක කොච්චර හොද උනත් වැඩක් නෑ මාර්කට් එක අල්ලන්න බැරි නම්. හැබැයි රුසියාවේ තවත් පට්ට එළකිරි product එකක්. ඒ කොහොම උනත් මෙයාලගේ ඒ කියන්නේ Marussia ලාගේ F1 team එකක් නම් තමා active තියනවා.2009 Frankfurt මෝටර් ෂෝ එකේදී තමයි මුලින්ම එලිදක් වල තියෙන්නේ. මේකේ ගාන ලක්ෂයක් විතර වෙනව රුපියල් ද?
නැ නෑ eruo
. 2012 වෙද්දී unit 500 ක් විකුනන්න plan කරලා තියනවා. (plan එකේ හැටියට මේවා විකුණුවද දන්නේ නෑ.
)

කාර් එක ඇත්තට එලවන්න හම්බුනේ නැතත් ගේම් එකේදී නම් control එහෙම හොදටම තියන කාර් එකක්. අපිට Toyota කාර් එකක් ගන්නත් අවුරුදු ගණන් සල්ලි එකතු කරන්න වෙන එකේ මේකක් කොහොම ඇත්තට ගන්න ද; politics නැත්නම් illegal business කරොත් මිසක්.
Specifications
Engine 1 - Marussia-Cosworth 2.8 litre Turbo
- Placement: В Mid-mounted
- Volume: 2.8 litre turbo
- Max power (hp): 360, 420
- Max torque (Nm at RPM): 520 (600) / 4000
- Type: Petrol, Turbocharged V6
- Engine 2 - Marussia-Cosworth 3.5 litre
Placement: В Mid-Mounted
- Volume: 3.5 litre
- Max Power (hp): 300
- Max Torque (Nm at RPM): 410/4000
- Type: Petrol, Naturally-Aspirated V6
- Weight And Performance
- Gross Vehicle Weight (kg): 1100
- Gross Vehicle Weight (kg): 1100
- Top Speed: 192 mph (310 kmh)
- 0-100 Acceleration (km/h): 3.8 sec (420 hp)
Suspension
Dimensions (mm)
- Length: 4635
- Width: 2000
- Height: 1100
- Width: 2680
Transmission
- Drive: Rear-Wheel
- Gearbox: 6-speed Automatic
Tires
- Type: Pirelli PZero Rosso
- Front Size: 245/35/20
- Rear Size: 285/35/20
Fuel System
- Tank Capacity (Litre) 80
- Fuel/Octane Number Petrol/95
Chassis
- Type: Aluminum Semi-Monocoque