වින්ඩි ගුණතිලක මහත්මිය ගායනා කරන, සනුක වික්රමසිංහ මහතාගේ සංගීතයෙන් හැඩ වූ අයියෝ සාමි ගීතයේ හින්දි අනුවාදයක් ප්රසිද්ධ T Series යූ ටියුබ් චැනලය හරහා පළ කිරීමට එකඟතාවක් අැති වී තිබේ.
මිලියන 230 කට අධික subscribers ප්රමාණයක් හිමි ලොව දැවැන්තම යූ ටියුබ් චැනලය වන T series හරහා ශ්රී ලාංකික ගීතයක් පළ කෙරෙන තුන් වැනි අවස්ථාව මෙයයි.
Source : https://lankacnews.com/අයියෝ-සාමිත්-t-series-යයි/