අයියෝ සාමිත් T Series යයි 😍

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    13,770
    1
    15,516
    113
    වින්ඩි ගුණතිලක මහත්මිය ගායනා කරන, සනුක වික්‍රමසිංහ මහතාගේ සංගීතයෙන් හැඩ වූ අයියෝ සාමි ගීතයේ හින්දි අනුවාදයක් ප්‍රසිද්ධ T Series යූ ටියුබ් චැනලය හරහා පළ කිරීමට එකඟතාවක් අ‍ැති වී තිබේ.

    මිලියන 230 කට අධික subscribers ප්‍රමාණයක් හිමි ලොව දැවැන්තම යූ ටියුබ් චැනලය වන T series හරහා ශ්‍රී ලාංකික ගීතයක් පළ කෙරෙන තුන් වැනි අවස්ථාව මෙයයි.

    Source : https://lankacnews.com/අයියෝ-සාමිත්-t-series-යයි/
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    ලින්ක් ඵකේ නිව්ස් ඵක නෑ..
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,884
    21,128
    113
    mun wage wage kalakani demlunge sindu kiyala t series yanawa
    mewa thama business plan kiyanna

    mekith aniwa divorce ekak thama akka wagee

    12-14.png
     
    Last edited:

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    mun wage wage kalakani demlunge sindu kiyala t series yanawa
    mewa thama business plan kiyanna

    mekith aniwa divorce ekak thama akka wagee

    12-14.png

    රයනි ඩිවෝර්ස් වුනේ ළමයි හදන්න බැරි ප්‍රශ්ණයක් ඒකිට තිබ්බ නිසා.ඒකිමයි කියල තිබ්බෙ.
     

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,297
    5,927
    113
    ලංකාව ඉන්දියාවේ ප්රාන්තයක් කරගෙන පාලමක් හෙම ගහල දියුණු කරල ගන්නවට උබල කැමති නැද්ද?
     

    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    ලංකාව ඉන්දියාවේ ප්රාන්තයක් කරගෙන පාලමක් හෙම ගහල දියුණු කරල ගන්නවට උබල කැමති නැද්ද?
    ඇමරිකාවවත් එහෙම ඉඩදෙනවද? එහෙනන් කොලොම්බියාවට පාලමක් දාන්න කියපං උතුරු ඇමරිකාවේ ඉඳලා.
    https://www.quora.com/Why-are-there-no-road-or-rail-connections-between-Panama-and-Colombia
     
    Last edited:

    asela1

    Well-known member
  • Feb 12, 2010
    953
    461
    63
    bandaragama
    වින්ඩි ගුනතිලක මහත්මියගෙ කුක්කු වලට ආස මං විතරද 😍
     

    Similar threads