ape minissu thama parisarayata adare na ban.ekai oya
Dhanushka.N Well-known member Sep 15, 2007 5,592 3,051 113 40 කැන්ඩි... Apr 22, 2013 #21 ape minissu thama parisarayata adare na ban.ekai oya
kingdewi Well-known member Sep 28, 2006 19,515 1,018 113 (¯`◦—╬ღ♥Psy Clinic ♥ღ╬—◦´¯) Apr 22, 2013 #22 valuable post machan REP+10
janithjaya Active member Mar 3, 2009 302 30 28 අපේ ගෙදර Apr 22, 2013 #23 BUMP.....අපි අපේ පරිසරය රැක ගමු...
K KrishanN Active member Mar 12, 2013 454 32 28 Dehiwala Apr 24, 2013 #24 ape ewunta kochara kiwwath wadak naha ban....
M madawa_1 Well-known member Oct 28, 2006 1,455 71 48 44 IT DEPT. Apr 24, 2013 #25 bump අපේ මිනිස්සු අපේ මිහි තලයට ආදරය කරන ජාතියක් වෙනවනම් මේවා මෙහෙම වෙන්නේ නෑ කොහොම තේරුම් කරන්නද කියල හිතා ගන්න බෑ , අනේ මිනිසුනේ පරිසරය මේ විදියට විනාශ කරන්නන එපා අපි වගේම අනාගතේ ජීවත් වෙන මිනිස්සුන්ටත් ඉතුරු කරමු නැත්තම් අනාගතේ මිනිස්සු අපිට දෙස් තියාවි.. අපි අපිට ආදරය කරනවා වගේම හැම තිස්සෙම තම වටේ තියන පරිසරය ආරක්ෂා කරන්න රැක බලාගන්න මහන්සි වෙමු තමා තමා වටේ තියන පරිසරය ආරක්ෂා කරනවානම් අපේ මිහිතලයම ආරක්ෂා වෙනවා
bump අපේ මිනිස්සු අපේ මිහි තලයට ආදරය කරන ජාතියක් වෙනවනම් මේවා මෙහෙම වෙන්නේ නෑ කොහොම තේරුම් කරන්නද කියල හිතා ගන්න බෑ , අනේ මිනිසුනේ පරිසරය මේ විදියට විනාශ කරන්නන එපා අපි වගේම අනාගතේ ජීවත් වෙන මිනිස්සුන්ටත් ඉතුරු කරමු නැත්තම් අනාගතේ මිනිස්සු අපිට දෙස් තියාවි.. අපි අපිට ආදරය කරනවා වගේම හැම තිස්සෙම තම වටේ තියන පරිසරය ආරක්ෂා කරන්න රැක බලාගන්න මහන්සි වෙමු තමා තමා වටේ තියන පරිසරය ආරක්ෂා කරනවානම් අපේ මිහිතලයම ආරක්ෂා වෙනවා
jkus Member Dec 21, 2007 185 7 0 Colombo Oct 13, 2014 #26 එත් පොඩ්ඩක් විමසිල්ලෙන් බැලුවොත් පෙනේවි සිරිපා කරුනා කරන විදේශිය සංචාරකයන් එයාලා පවිච්චිකරන ඉවතලන බොතල තමන්ගෙ කරේ ඇති බැග් වලම දමාගේන ආපසු යන බව.... [/QUOTE] සම්පූර්ණ ඇත්ත මචං....... අපේ උන්ට මේවා ගැන වටිනාකමක් නැති උනාට විදේශිකයන්ට එහෙම නැ...
එත් පොඩ්ඩක් විමසිල්ලෙන් බැලුවොත් පෙනේවි සිරිපා කරුනා කරන විදේශිය සංචාරකයන් එයාලා පවිච්චිකරන ඉවතලන බොතල තමන්ගෙ කරේ ඇති බැග් වලම දමාගේන ආපසු යන බව.... [/QUOTE] සම්පූර්ණ ඇත්ත මචං....... අපේ උන්ට මේවා ගැන වටිනාකමක් නැති උනාට විදේශිකයන්ට එහෙම නැ...