අයියො_සිරිපා_අඩවියට_අපි_කරන_විනාසේ

madawa_1

Well-known member
  • Oct 28, 2006
    1,455
    71
    48
    44
    IT DEPT.
    bump

    අපේ මිනිස්සු අපේ මිහි තලයට ආදරය කරන ජාතියක් වෙනවනම් මේවා මෙහෙම වෙන්නේ නෑ

    කොහොම තේරුම් කරන්නද කියල හිතා ගන්න බෑ ,

    අනේ මිනිසුනේ පරිසරය මේ විදියට විනාශ කරන්නන එපා අපි වගේම අනාගතේ ජීවත් වෙන මිනිස්සුන්ටත් ඉතුරු කරමු නැත්තම් අනාගතේ මිනිස්සු අපිට දෙස් තියාවි..

    අපි අපිට ආදරය කරනවා වගේම හැම තිස්සෙම තම වටේ තියන පරිසරය ආරක්ෂා කරන්න රැක බලාගන්න මහන්සි වෙමු තමා තමා වටේ තියන පරිසරය ආරක්ෂා කරනවානම් අපේ මිහිතලයම ආරක්ෂා වෙනවා


    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    jkus

    Member
    Dec 21, 2007
    185
    7
    0
    Colombo
    එත් පොඩ්ඩක් විමසිල්ලෙන් බැලුවොත් පෙනේවි සිරිපා කරුනා කරන විදේශිය සංචාරකයන් එයාලා පවිච්චිකරන ඉවතලන බොතල තමන්ගෙ කරේ ඇති බැග් වලම දමාගේන ආපසු යන බව.... :yes::yes::yes:[/QUOTE]

    සම්පූර්ණ ඇත්ත මචං.......
    අපේ උන්ට මේවා ගැන වටිනාකමක් නැති උනාට විදේශිකයන්ට එහෙම නැ...

    :angry::angry::angry::angry::angry::angry::angry:
    :no::no::no::no::no::no::no::no: