අයියෝ අපේ cricket legendට ගිය කලක්......

indisen

Well-known member
  • Oct 28, 2009
    2,211
    183
    63
    everywhere
    අයියෝ අපේ cricket legendට ගිය කලක්......

    සනාට Srilanken Air, Chairman කම දුන්නනම් මීට හොදයි......

    :baffled::baffled::baffled::baffled::baffled:

    සනත් ජයසූරියගේ පළමු හා දෙවන විවාහයන් සිදුවූයේ ශ්‍රී ලංකා ගුවන් සමාගමේ සේවිකාවන් සමඟය.

    අනතුරුව තෙවන විවාහයද සිදු වුණේ ශ්‍රී ලංකා ගුවන් සමාගමේ සේවිකාවක් වූ මලීකා සිරිසේන සමඟයි. පසුව වෙනත් හේතූන් නිසා ඇය රෙනෝ සිල්වාගේ පෙම්වතිය විය. (ඒ බව අප හෙළි කර තිබේ)

    කෙසේ වුවද සනත්ගේ අලුත්ම පෙම්වතිය පිළිබඳව තිස්තුන්දාහට දැනගන්නට ලැබේ. නමින් රදීෂා පෙරේරා වන ඇයද ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ රැකියාවේ නියුතු ගුවන් සේවිකාවකි.

    සනත් මැද පෙරදිග රටකට පියාසර කරන විට රදීෂා සිටින ගුවන් යානයම තෝරාගනියි. ඉන්පසු ඇය නවාතැන් ගන්න හෝටලයට ගොස් ඇය වත් රැගෙන සනත් සිටින හෝටලයට යන බව අප වෙත වාර්තාවේ.

    රදීෂා පැමිණීමට නියමිත ගුවන් යානය ප්‍රමාදයක් ඇතිනම් සනත් තම දේශපාලන බලය භාවිතා කර කඩිනමින් සනත් සිටිනා රටට පැමිණෙන ශ්‍රීලංකා ගුවන් සමාගමට අයත් වෙනත් ගුවන් යානය පැමිණීමට රදීෂාට අවස්ථාව සලසා දෙනු ලැබේ.

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඩුබායි සංචාරය අතරතුර සනත් සෑම බ්‍රහස්පතින්දා දිනකම අබුඩාබි සිට දෝහා කටාර් වෙත ඇය සමඟ පියාසර කර ඇත.

    පසුගියදා දෝහා කටාර් හි ශ්‍රී ලාංකික හෝටලයක් වන White oceanic hotel හි හිමිකරුගේ නිවසේ සාදයක් පවත්වා තිබෙන අතර ඒ සඳහාද සනත් ගොස් තිබුණේ රදීෂා සමඟය.

    රදීෂා පෙරේරාගේ ජායාරූප එකතුවක් පහතින්.


    http://www.33000lk.com/
    Preview.jpg


    Radiha-+33000lk-++(16).jpg


    Radiha-+33000lk-++(10).jpg


    :(:(:(:(:(:(:(:(:oo::oo:
     
    Last edited:

    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    තොපිට කුයියව විතරද සනගේ පෙන්නේ?:lol::lol::lol::lol::lol:

    ඔව් යකෝව් උගේ කුයියා පින් කරලා තියෙනවා .... අම්බානක් ..... Arilanka චිච්චි පැටවු අල්ලගන්න :lol::lol::lol::lol: ####
     
    Last edited:

    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    තොපි මාර කුයියෝ ටිකක් තමයි......

    :lol::lol::lol::lol::lol:

    අපේ කුයියොත් පින් කරලා තියෙනවා කුයියෝ .. එත් මු වගේ 2 වෙනි 33 වෙනි Airline චිච්චි පැටව් අල්ලලා නැනේ ,, අප්සට් සීන් එක :lol::lol::P