මොකද්ද මෝඩ චූන් එක? එකෙක්ව රිමාන්ඩ් කරහම උබලා චුන් වෙනවා හොරු ඇල්ලුවා කියලා ඒක
R rangana26 Well-known member Feb 21, 2013 9,621 13,308 113 Jun 19, 2025 #21 maxtalker said: මොකද්ද මෝඩ චූන් එක? Click to expand... එකෙක්ව රිමාන්ඩ් කරහම උබලා චුන් වෙනවා හොරු ඇල්ලුවා කියලා ඒක
maxtalker said: මොකද්ද මෝඩ චූන් එක? Click to expand... එකෙක්ව රිමාන්ඩ් කරහම උබලා චුන් වෙනවා හොරු ඇල්ලුවා කියලා ඒක
maxtalker Well-known member Oct 7, 2007 7,401 13,043 113 Jun 19, 2025 #22 rangana26 said: එකෙක්ව රිමාන්ඩ් කරහම උබලා චුන් වෙනවා හොරු ඇල්ලුවා කියලා ඒක Click to expand... ඉස්සර එහෙමවත් වෙලා නෑනෙ. ඒ නිසා මිනිස්සුන්ගෙ බලාපොරොත්තුවක් තියනවා දැන් සාධාරණේ ඉෂ්ඨවේවි කියල. රිමාන්ඩ් බන්ධනාගාරෙ කියල සැප නෑනෙ. අමු කට්ටනෙ ඒකෙත් තියෙන්නෙ. Reactions: windows_ubuntu and thadi_bijja
rangana26 said: එකෙක්ව රිමාන්ඩ් කරහම උබලා චුන් වෙනවා හොරු ඇල්ලුවා කියලා ඒක Click to expand... ඉස්සර එහෙමවත් වෙලා නෑනෙ. ඒ නිසා මිනිස්සුන්ගෙ බලාපොරොත්තුවක් තියනවා දැන් සාධාරණේ ඉෂ්ඨවේවි කියල. රිමාන්ඩ් බන්ධනාගාරෙ කියල සැප නෑනෙ. අමු කට්ටනෙ ඒකෙත් තියෙන්නෙ.
R rangana26 Well-known member Feb 21, 2013 9,621 13,308 113 Jun 19, 2025 #23 maxtalker said: ඉස්සර එහෙමවත් වෙලා නෑනෙ. ඒ නිසා මිනිස්සුන්ගෙ බලාපොරොත්තුවක් තියනවා දැන් සාධාරණේ ඉෂ්ඨවේවි කියල. රිමාන්ඩ් බන්ධනාගාරෙ කියල සැප නෑනෙ. අමු කට්ටනෙ ඒකෙත් තියෙන්නෙ. Click to expand... ඔව් ඉතිං එහෙමවත් සතුටු වෙමු
maxtalker said: ඉස්සර එහෙමවත් වෙලා නෑනෙ. ඒ නිසා මිනිස්සුන්ගෙ බලාපොරොත්තුවක් තියනවා දැන් සාධාරණේ ඉෂ්ඨවේවි කියල. රිමාන්ඩ් බන්ධනාගාරෙ කියල සැප නෑනෙ. අමු කට්ටනෙ ඒකෙත් තියෙන්නෙ. Click to expand... ඔව් ඉතිං එහෙමවත් සතුටු වෙමු
maxtalker Well-known member Oct 7, 2007 7,401 13,043 113 Jun 19, 2025 #24 rangana26 said: ඔව් ඉතිං එහෙමවත් සතුටු වෙමු Click to expand... වැරැද්දක් නෑනෙ.. උඹල ඉතිං චව් චව් වගේනේ.. හැමදාම නෙගටිව් විතරක්නෙ දකින්නෙ.
rangana26 said: ඔව් ඉතිං එහෙමවත් සතුටු වෙමු Click to expand... වැරැද්දක් නෑනෙ.. උඹල ඉතිං චව් චව් වගේනේ.. හැමදාම නෙගටිව් විතරක්නෙ දකින්නෙ.
HKavinda Well-known member Dec 23, 2013 54,314 20,702 113 Panadura Jun 19, 2025 #25 මෙලොව දීම කර්මය ඵල දීලා